රනවිරුවොයි මිනිස්සුයි කොටවමු

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    රනවිරුවොයි මිනිස්සුයි කොටවන මේ විඩියෝ එක ටික්ටොක් එකේ ෆේස්බුක් එකේ රිපොට් කරමු




    LINK
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියන්ට තමයි රණවිරුවො ඇලජික්, ඒ උනාට ඊයෙ නම් රෙද්දෙ රෙවාගත්ත රණවිරුවන්ව මාර්කට් කරල ජාතිය කොඩිය අතින් අරන්..🤣🤣🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    IMG_20220410_123607.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    sure එකට අර ගූ පොන්නයා වෙන්න ඇති..
    මම දාපු ත්‍රෙඩ් එකකටත් දුවගෙන ඇවිත් ignored බේසිකයෙක් reply කරා කියල වැටිල තිබ්බා..
    ඔය පොන්නයට පිස්සු තදවෙලා ඇති දැන් මේකේ උන් 90%ටත් වැඩිය ignore කරල පොන්නයව 🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    රන විරුවොයි මිනිස්සුයි කොටවන කාලකන්නි අරගල කරන එව්න්ට ශාප වේවා