රන්ඡා කොපියක් බන්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගොඩක් හොද ෆිල්ම්ස් කොච්චර තියනවද බන්..
    රන්ජයි ගන්ජයි වගේ දෙකයි පනහෙ සුත්තවල් නෙවේ මම කියන්නෙ..
    කීයක් නම් තියනවද ඔහොම කොපි ගොන් ආතල් ගහපුව ? රන්ජන් රාමනායකය තමයි ලොකුම හොරා පාර්ලිමට් ජෝක්ස් එක බලහන්.. උගෙ එකක් වගේ දාල තියෙන්නෙ ජිම් කැරී ගෙ dumb and dumber එකේ කන්සෙප්ට් එකට උගෙ අතින් කෑලි දාල.. තව කොමඩි කියල ගහල තියන ගොඩක් ඒව අමු කොපි බන්..

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    රන්ජන්ගෙ "වන් ශොට් වන්" එකත් රජිනි කාන්ත් ගෙ "බාශා 1995" චිත්‍රපටියෙ කොපියක් නෙ. ඌ ඒක කොපි කරල තියෙන්නෙ බච්චන්ගෙ "හම් (1991)" චිත්‍රපටියෙන් නෙ. :lol:

    Who the f@#k gave me -rep with a msg for this comment. :angry: -රෙප් එක්ක පණිවිඩ එවන්නැතිව ත්‍රෙඩ් එකේ බයනැතිව පෝස්ට් කරපන්කො කියන දෙයක්. මට ඔය -රෙප දාපු එකාට කියන්නෙ කොන්ද පන නැත්තන් දොස්තර කෙනෙක් හම්බවෙයන්.
     
    • Like
    Reactions: Dexter Morgan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Who the f@#k gave me -rep with a msg for this comment. :angry: -රෙප් එක්ක පණිවිඩ එවන්නැතිව ත්‍රෙඩ් එකේ බයනැතිව පෝස්ට් කරපන්කො කියන දෙයක්. මට ඔය -රෙප දාපු එකාට කියන්නෙ කොන්ද පන නැත්තන් දොස්තර කෙනෙක් හම්බවෙයන්.

    GTRZ ta report karapan. hethuwak nathuwa ehema -rep denna bahane.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
    උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

    ඔහෙම ලිදේ දාන්න එෆා සහෝ හතුරෙක්වත් :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ranjan+1.jpg
     
    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    ලංකාවේ සිංහල සිනමාව කාපු සහ කන දැනට කකා ඉන්න එකෙක් තමයි ඔය ගොං රංජා. සුවාම දෙකෙන් චිත්තර පටියක් හදයි.:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රන්ජන්ගෙ "වන් ශොට් වන්" එකත් රජිනි කාන්ත් ගෙ "බාශා 1995" චිත්‍රපටියෙ කොපියක් නෙ. ඌ ඒක කොපි කරල තියෙන්නෙ බච්චන්ගෙ "හම් (1991)" චිත්‍රපටියෙන් නෙ. :lol:
    :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මචං ලංකාවේ සිනමාවේ ආරම්භයම කොපි තමා .මම දන්න විදියට මම දැකපු සිරාම සිංහල ෆිල්ම් ගැහැව්වේ ටයිටස් තොටවත්ත නොහොත් ටයි මාමා .උඹලාට මතක ඇතිනේ හඳයා ෆිල්ම් එක .ඒක අද ගියත් මම බලනවා මචං .ඒ වගේම හාරලක්ෂය ,මරුවා සමඟ වාසේ වගේ ෆිල්ම් .හාර ලක්ෂය ෆිල්ම් එක මචං ඒ කාලේ හැටියට සුපිරිම ටෙක්නික්ස් පාවිච්චි කරලා තියෙනවා .ඒ කාලේ ඉන්දියන් එවුන් ඒ වගේ ටෙක්ස්නික්ස් ගැන හිතලාවත් නැහැ .ඒත් මචං මේ පස්සේ කාලේ ඒ කියන්නේ 80 පස්සේ වගේ ආපු අපතයෝ තමා මේ ක්ෂේස්ත්‍රය කෑවේ .ඒ වගේම මේකත් කියන්න ඕනේ .අපේ සිනමා ඛේස්ත්‍රය කාපු උන්ගෙන් අති බහුතරය සිංහල ක්‍රිස්තියානි වෙන්ඩ පොෂ් ගොඩ සුද්දො .මම කිව්වටම එකපාරටම හිතන්න එපා .පොඩ්ඩක් හොයලා බලපන්කෝ .අපේ සිනමාව සිරා මචං .ඒත් කාලකණ්ණි රිංගගෙන දැන් ඒක කනවා .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    කවුද ඔය අසූවෙ ඇවිත් සිනමාව කෑවෙ? නමක් දෙකක් කියනවද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කවුද ඔය අසූවෙ ඇවිත් සිනමාව කෑවෙ? නමක් දෙකක් කියනවද?

    නමක් දෙකක් කියලා ෂේප් වෙන්න අමාරුයි .මොකද මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට පොයින්ට් වෙන දෙයක් නෙමේ .ඔබතුමාට ඕනේම නම අසූව ශදකයේ ඉඳන් අදවෙනකන් ආපු සිංහල ෆිල්ම් අරගෙන බලන්න .එතකොට සිනමාව කාපු අය අහුවෙයි නිකන්ම .උදාහරණ සාක්ෂි සහිතව .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නමක් දෙකක් කියලා ෂේප් වෙන්න අමාරුයි .මොකද මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට පොයින්ට් වෙන දෙයක් නෙමේ .ඔබතුමාට ඕනේම නම අසූව ශදකයේ ඉඳන් අදවෙනකන් ආපු සිංහල ෆිල්ම් අරගෙන බලන්න .එතකොට සිනමාව කාපු අය අහුවෙයි නිකන්ම .උදාහරණ සාක්ෂි සහිතව .
    ඔච්චර ගොඩක් ඉන්නවනම් පස් දෙනෙක් කියන්න බැරිකමක් නැහැ.. තමන්ගෙ මතේ ඔප්පු කරන්න බය වෙන්නෙ මොකටද? වහෙන් ඔරෝ නැතුව අපිටත් දැනගන්න කියන්න