රන්ජන්ගෙ හඬපට.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඕක වෙලා ඇත්තෙ මෙහෙමයි මන් හිතන විදිහට .



    1. රන්ජන්ගෙ රෙකෝඩින් ඔක්කොම කොපි ටික හිරු එකට ගියා .



    2. ඔරිජිනල් ටික රන්ජ ලග තියනකන් එක රෙකෝඩින් එකක් වත් එලියට දාන්න බෑ . මොකද ලන්කාවෙ ප්‍රසිද්ද පුද්ගලයො වැඩි පිරිසක්ගෙ රෙදි ගැලවෙනව ඇති රන්ජත් එලියට දාන්න ගත්තොත්



    3. පොලිසියෙන් පැනල ඔරිජිනල් ටිකත් ගත්ත . දැන් රන්ජ ලග එකක් වත් නෑ . එතකොට අපිට ආතල් ගන්න පුලුවන් ටික එලියට දානව . නියම බඩු ටික හන්ගනව . :yes::yes::yes::yes:


    පොහොට්ටුවෙ සෙට් එකත් එක කතාකරපුවත් ඇති.

    ඒ ටික එලියට එන්න මේ ආණ්ඩුව පෙරලෙන්න ඔනි .:rofl::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රන්ජන් ලන්කාවේ ගණිකාවන්ගේ ඉදලා ජනාධිපති වෙනකම් සෙට් එකක් විනාශ කරලා දෑම්මා. වන් ෂොට් වන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    identity, bottomkolla, foolishm gen thamyi ahanna one

    මේවට මයිත්රිපාල සිරිසේන කියන ගොං බදින කනුවත් වග කියන්න ඕනේ...මෝඩ හැත්තකට රටේ බලය අරන්දිලා රටට මේ හෙණේ කරේ උ තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අඩෝ බලං ගියාම රන්ජ වීකිලික් ජුලියන් අසංග වගේ පොරක්නේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් ඒ ටික ඇහුව . ජෙප්පන්ගෙ සීන් එක තියෙන්නෙ මොකේද :confused::confused::confused:
    මොකක් හරි එකක කියනව බං JVP එක කට ඇරියොත් මොකද වෙන්නෙ කියල. එතකොට මූ කියනව ආ බය වෙන්න එපා ඒක මලික් බලාගනියි කියල. මම ඒ වොයිස් ක්ලිප් එක ඇහුව දැන් හොයන්න නෑ. කවුරුහරි දායි තියේ නම් ;) ;) ;)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ranjaa monawa namuth aththa kiwe sajiyaa gena nam :yes:

    uba kiyana eke aththak thiyenawa rw shape eke dan nayakathwaya thiyan innawa :yes:

    aparade meke original tike copy tikak ranjaa gawa wena kohehari thibuna nam thawa hoda ewa tikak ahanna thibuna. dan thanikara filter karala thorala ganna ewa witharai enne. :(
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    81628723_10163655945910377_1066795371528716288_o.jpg


    :lol: