ඕක වෙලා ඇත්තෙ මෙහෙමයි මන් හිතන විදිහට .
1. රන්ජන්ගෙ රෙකෝඩින් ඔක්කොම කොපි ටික හිරු එකට ගියා .
2. ඔරිජිනල් ටික රන්ජ ලග තියනකන් එක රෙකෝඩින් එකක් වත් එලියට දාන්න බෑ . මොකද ලන්කාවෙ ප්‍රසිද්ද පුද්ගලයො වැඩි පිරිසක්ගෙ රෙදි ගැලවෙනව ඇති රන්ජත් එලියට දාන්න ගත්තොත්
3. පොලිසියෙන් පැනල ඔරිජිනල් ටිකත් ගත්ත . දැන් රන්ජ ලග එකක් වත් නෑ . එතකොට අපිට ආතල් ගන්න පුලුවන් ටික එලියට දානව . නියම බඩු ටික හන්ගනව .![]()
පොහොට්ටුවෙ සෙට් එකත් එක කතාකරපුවත් ඇති.
ඒ ටික එලියට එන්න මේ ආණ්ඩුව පෙරලෙන්න ඔනි .



