රන්ජන්ගේ තෙලේ බලේ
ජනපි‍්‍රය නළුවෙකු හා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු වන රන්ජන් රාමනායක මේ දිනවල තිරගතවන ජීවිතය ලස්සනයි චිත්‍රපටයේ නිළියන්ට පෙවූ තෙලක් ගැන ‘මිරර්’ වෙත වාර්තා වේ.

මේ සිද්ධිය සිදුවී ඇත්තේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදි බව පැවසේ.
එම චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් රූගත කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේදී හිමිදිරියේය.
කෙසේවවුද එහි රගපෑ නිළියන් සිවුදෙනා අදාල රූගත කිරීමට හිමිදිරියේ සම්බන්ධවීම ප්‍රතික්ෂේප කර තිබේ.
අධ්යක්ෂවරයා මේ සම්බන්ධයෙන් කනසල්ලෙන් පසුවන බව දුටු රන්ජන් නිළියන් නැටවීමේ වගකීම බාරගෙන තිබේ.
පසුව ඔහු සිය කැබ් රථයට ගොස් නිළියන්ට වීදුරු හතරකට දැමූ බීමක් ලබාදී ඇත.
නිළියන් අදාල වීදුරු හතර පානය කළ සැනින් නැටීම පටන්ගෙන ඇති බවත් ගීත ජවනිකාව හමාරවීමෙන් පසුවද ඔවුන් නට නට සිටි බව පැවසේ.
කෙසේවුවද පසුව අධ්යක්ෂවරයා රන්ජන්ගෙන් අසා ඇත්තේ නිළියන්ට දුන් බීම මොවද යන්නයි.
රන්ජන් පවසා ඇත්තේ එය රන්ජන්ගේ තෙලේ බලේ බවයි.