රන්ජන්ගේ තෙලේ බලේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රන්ජන්ගේ තෙලේ බලේ

    ජනපි‍්‍රය නළුවෙකු හා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු වන රන්ජන් රාමනායක මේ දිනවල තිරගතවන ජීවිතය ලස්සනයි චිත‍්‍රපටයේ නිළියන්ට පෙවූ තෙලක් ගැන ‘මිරර්’ වෙත වාර්තා වේ.
    මේ සිද්ධිය සිදුවී ඇත්තේ ‘ජීවිතය ලස්සනයි’ චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදි බව පැවසේ.
    එම චිත‍්‍රපටයේ ගීතමය ජවනිකාවක් රූගත කර ඇත්තේ නුවරඑළිය ප‍්‍රදේශයේදී හිමිදිරියේය.
    කෙසේවවුද එහි රගපෑ නිළියන් සිවුදෙනා අදාල රූගත කිරීමට හිමිදිරියේ සම්බන්ධවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
    අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් කනසල්ලෙන් පසුවන බව දුටු රන්ජන් නිළියන් නැටවීමේ වගකීම බාරගෙන තිබේ.
    පසුව ඔහු සිය කැබ් රථයට ගොස් නිළියන්ට වීදුරු හතරකට දැමූ බීමක් ලබාදී ඇත.
    නිළියන් අදාල වීදුරු හතර පානය කළ සැනින් නැටීම පටන්ගෙන ඇති බවත් ගීත ජවනිකාව හමාරවීමෙන් පසුවද ඔවුන් නට නට සිටි බව පැවසේ.
    කෙසේවුවද පසුව අධ්‍යක්ෂවරයා රන්ජන්ගෙන් අසා ඇත්තේ නිළියන්ට දුන් බීම මොවද යන්නයි.
    රන්ජන් පවසා ඇත්තේ එය රන්ජන්ගේ තෙලේ බලේ බවයි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට තියන ප්‍රශ්නය ඇයි මෙතුමා මේක සිය පක්ෂයේ නායක තුමාට පොඩ්ඩක් පෙවුවේ නැත්තේ කියලා ? :confused:

    දැන් මේක දැනගත්තොත් රනිල් මහත්තය, රන්ජන් ගෙදර... :eek:

    ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා එළකිරියේ තිබුනා නේද එතුමා බිරිද සමග නටන පින්තුරයක්... මේකත් එතුමාගේ
    තෙලේ වැඩක්ද දන්නේ නැහැ :lol::lol::lol:

    ranil_actor.jpg

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    sure ද බීමමද කියලා, සවු වීදුරුවක් වෙන්නත් බැරි නෑ ඇට නැතිව හදපු. නටන්න පන එන්න ඒක හොදටම ඇති.