රන්ජන්ගේ රෙදි ගැලවෙයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මීට පස්සෙ මුගෙ බයිලා මේකෙ දාන්න එපා. මූ හිඟන පොන්නයෙක්. නළුවො දේශපාලනේට ආවමත් කරන්නෙ රඟපාන එක තමයි. ඉඳකින් උබලත් මේ වගේ වේස ගොන්නු කියන කතා බලනවනේ කාලෙ නාස්ති කරන්. ඕකා සිංහල පැත්තට කතා කරල අපිටම යටින් කෙළවන පොන්නයෙක්. ගෑනි වගේ මාලෙට පෙන්ඩන්ට් එකකුත් දාන් ඉන්නෙ. නියම පොන්නයා.:lol:
    ;)
    edakin kalakanniya

    :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,179
    113
    Kotahena
    :(:(


    Ow eka thamai mama ranjan kariyek kiyala kiwwe.

    Eth ai muslim kenek unge paththata katha karana kenekge voice clip ekak leak karanne. Mata hithaganna bari othana
    mu edaa indan madya darshana damme eka ekaata call kara kara
    Adath daanne ookama thamai

    waasiyata hoyya kiyala muslim unuth dannawa un babbu nemeine.

    dan oya call karapu muslim ekaa unath ranja ekka malen call karanne. uuta ona tharam hethu thiyanawa oya clip eka eliyata daanna muuge depitakattu kathaa dakkama mala paninne naththe kaatada? Muge jaathake danna Sinhalunta wagema hambayatath mala paninawane ban
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම මේ කල්පනා කරේ බං UNP/JVP උන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවද කොහෙද..:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මේ කල්පනා කරේ බං UNP/JVP උන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවද කොහෙද..:lol:

    රට සිරියාවක් කරන්න සම්මාදම් උන සෙට් එකටම කෙලවීමක් වගේ....

    ලොකු උන් කමක් නැහැ කියමුකෝ...මේ forum වල ඉන්න පොඩි උනුත් අඬාගෙන පැනල දුවනවා....
     

    kandosboy

    Member
    Jun 28, 2011
    43
    5
    0
    ඇමති කෙනෙක් මේ වගේ ප්‍රසිද්ධ සමාජජාල වල රට ගිනි තියන මෝඩ ප්‍රකාශ කරනවනම් ඔහු වහාම පාර්ලිමන්ට් එකෙන් සහ ඇමතිකමෙන් දෙකෙන්ම එලවන්න ඕන.අතිශයින්ම භයානක ප්‍රකාශයක්.:lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    ඒකනේ බං මූට ගොංජා කියන්නේ...
    මොක කලත් අවසානෙදි නා ගන්නවා...