රන්ජන්ට කොරෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,683
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනයවි ඇති අතර අගුණකොළපැලැස්ස බන්ධනාගාර කොවිඩි පුතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඔහු පසුගියදා සිය ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් සඳහාද සහභාගි වී සිටියේය.
     
    • Like
    Reactions: kinkon

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    අනේ හුකේ, මයිනාව යුදෙදේ ට ඇදලා ගත්තේ jvp. මයිනා ලබ්බෙන්ද යුදෙදේ කරන්නේ කියලා අහනකොට ලබ්බෙන් හරි කරමු කිවේ JVP. UNP උන් අයවැය පරද්දන්න හදනකොට එක නැවත්තුවේ JVP. තෝ 2000n පස්සේ ඉපදුන පොන්නයෙක්ද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ හුකේ, මයිනාව යුදෙදේ ට ඇදලා ගත්තේ jvp. මයිනා ලබ්බෙන්ද යුදෙදේ කරන්නේ කියලා අහනකොට ලබ්බෙන් හරි කරමු කිවේ JVP. UNP උන් අයවැය පරද්දන්න හදනකොට එක නැවත්තුවේ JVP. තෝ 2000n පස්සේ ඉපදුන පොන්නයෙක්ද

    එහෙනම් මෝලටද යුද්දේ අන්තිම වෙලාවේ උද්ගෝෂණ කලේ … ඔහිම කියපු දවසෙයි යුද්දේ අන්තිම වෙනකොටයි ජෙප්පෝ වෙනස් වෙලා ඉවරයි පොන්ස් . උඹ ඉපදුනේ 2009 ද ?🤭
     
    යුදෙදේ අන්තිම වෙලාවේ JVP උන් කරපු උද්ගොශනයක් පෙන්නපන් පච කෙලින්නේ නැතුව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යුදෙදේ අන්තිම වෙලාවේ JVP උන් කරපු උද්ගොශනයක් පෙන්නපන් පච කෙලින්නේ නැතුව

    නරි නාවන්න බෑ පොන්ස්.ගිහින් හොයා ගනින් . බැරි නම් කිරි පනුවෝ මරපන්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ හුකේ, මයිනාව යුදෙදේ ට ඇදලා ගත්තේ jvp. මයිනා ලබ්බෙන්ද යුදෙදේ කරන්නේ කියලා අහනකොට ලබ්බෙන් හරි කරමු කිවේ JVP. UNP උන් අයවැය පරද්දන්න හදනකොට එක නැවත්තුවේ JVP. තෝ 2000n පස්සේ ඉපදුන පොන්නයෙක්ද
    :yes: :yes:
    සහතික ඇත්ත..
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නරි නාවන්න බෑ පොන්ස්.ගිහින් හොයා ගනින් . බැරි නම් කිරි පනුවෝ මරපන්
    බොරු මාට්ටු නේ දවසේ පැටියා,
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හැබයි ඉතින් ස්ට්‍රික්ට් මාක්ස්වාදී කෝණයකින් බැලුවොත් සුලුජාතික අරගලයක් ක්‍රශ් කරන්න ධනපති පංතියත් එක්ක, රාජ්‍ය-හමුදා යාන්තණයත් එක්ක බුදියගත්තා වගේ වැඩක්..:D