රන්ජන් අය්යෙ...

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    රන්ජන් අය්යෙ...
    මම මොනව අර මනුස්සයට කියුවත්, අපි මොනව කරල හරි එකව හිරේ දාන්න හැදුවත්, මට මේ හැම දෙයක්ම ලැබුනෙ එ මිනිහ නිසානෙ. නැත්තන් අපේ තාත්තල අපිට කවදාවත් දේශපාලනයට එන්න දෙන්නෙ නැනෙ.

    :baffled::oo::frown::growl::(:sorry::no:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජන් අය්යෙ...
    මම මොනව අර මනුස්සයට කියුවත්, අපි මොනව කරල හරි එකව හිරේ දාන්න හැදුවත්, මට මේ හැම දෙයක්ම ලැබුනෙ එ මිනිහ නිසානෙ. නැත්තන් අපේ තාත්තල අපිට කවදාවත් දේශපාලනයට එන්න දෙන්නෙ නැනෙ.

    :baffled::oo::frown::growl::(:sorry::no:

    කවුද බං ඔහොම කිව්වෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඉවසන් ඉදපන්.. දැන් ජොන්ජාට හිරේ ඉදන් හඩ පට හදන්න බෑ.. ;););)

    රන්ජාගේ අනිත් වල්පල් හඩ පට වෑඩක් නෑ, ස්වාධීන මාධයවේදී අසාම් අමීන්ගේ සෙට් එක තමා වටින්නෙම. දවල් මිගෙල් රෑ දෑනියෙල්ගේ රෙදි ඉල්ලේ
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රන්ජාගේ අනිත් වල්පල් හඩ පට වෑඩක් නෑ, ස්වාධීන මාධයවේදී අසාම් අමීන්ගේ සෙට් එක තමා වටින්නෙම. දවල් මිගෙල් රෑ දෑනියෙල්ගේ රෙදි ඉල්ලේ

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss