රන්ජන් අ.පො.ස. (සා/පෙළ) ලියයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    රන්ජන් අ.පො.ස. (සා/පෙළ) ලියයි

    රංජන් O/L ලියන්න යයි-C සාමාර්ථයක් ගැන විශ්වාසයෙන්

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දීය.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන (C) සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවත්ය.

    අනිවාර්යයෙන්ම අද පෙනී සිටි ප්‍රශ්න පත්‍රය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

    source
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    :Dඅැටෙන්ශන් ගන්න කරන්න දෙයකුත් ඵපැයි...
     
    • Like
    Reactions: Lejayange

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,248
    113
    Kotahena
    hall eke inna lamainta hena asadaranai mu desk ekaka inna kota

    Copy කරන්න යනකොට මූ නැගිටලා add එක දෙනවා ඇති... හා හා පුතා අසාධාරණ ලෙස වැඩ කරන්න එපා. අසාධාරණය දුටු තැන මේ රන්ජා එකට එරෙහි වෙනවාමයි! යියු.... හ්!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මොනවා උනත් උත්සාහය අගය කරන්න ඕනේ.




    හ්ම්... අනිවා ඒක ඒ මනුස්සයගෙ අයිතියනේ, එයාගෙ බලාපොරොත්තු ඉටුකරගන්න සුදුසුකම් සපුරනවා. සජිත් සරුත් උනන්දු කරවන්න ඕන.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සන්ජන් ඇමරිකාවට ගියේ කොහොමද මන්ද හරිහමන් අද්දියාපනයක් නැතුව

    :lol:අධ්‍යාපනයක් තියෙනවනම් රට යනවද බං ෂෙඩ් වල තෙල් ගහන්න?..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕලෙවල් ෆේල් මන්තිර්ල 90ක් ඉන්න පාර්ලිමේන්තුවේ එකෙක් ඕලෙවල් කරන්න යද්දී එක සිංහලුන්ට ජෝක් එකක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගරු විපක්ෂ නායක cum වෙන්න UNP නායක තුමනි,...... මීළඟට ඔබේ වාරයයි​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ගරු විපක්ෂ නායක cum වෙන්න UNP නායක තුමනි,...... මීළඟට ඔබේ වාරයයි​

    TbvE0eI.png



    ඇන්ජිම ෆිට්, ඩයිනමෝව සෙට්, ප්‍රොසෙසර්, මදර්බෝර්ඩ්, සවුන්ඩ්කාඩි ඔක්කොම බෙස්ට්...
    ඉතින් සා.පෙළ මක්කටෙයි ආයිබෝං...