රන්ජන් ඊලග ජනාධිපතිවරණයට ඉල්ලුවොත්?

රන්ජන් ඊලග ජනාධිපතිවරණයට ඉල්ලුවොත්?


  • Total voters
    89

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    නැහැ බන්,
    office එකේ දේශපාලනය කතා කරන්න බැරි ඔන්න ඕක නිසා.
    මචන් එකකේ කියනවනම් පොලොව තැටියක් වගේ කියල, උට මානසික ලෙඩක් කියල ඌ කියන දේ බොරුවක් කියල ඔප්පු කරන්න ගියොත් ඌ එක නිකන්ම තර්කයෙන් දිනනවා.

    එහම නෙමයි බන් කරන්න ඕනේ,
    මුලින් හරි ලෝකේ තැටියක් කියල හිතලා එක contradiction එකින් එක නෙමයි ඇත්ත කියල තහවරු කර ගන්න එක.



    තරහාව වැඩක් නැහැ බන්. තර්කයෙන් බිදපන් !

    නෑ. අර භූමි හරේන්ද්‍රන් ගැන කිව්ව ටික කොහෙත්ම අදාල නෑනෙ මේකට. ආයෙ feministලට කරන ඒව අදාලම නෑනෙ?
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නෑ. අර භූමි හරේන්ද්‍රන් ගැන කිව්ව ටික කොහෙත්ම අදාල නෑනෙ මේකට. ආයෙ feministලට කරන ඒව අදාලම නෑනෙ?
    කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ද වෙන්නේ නැහැ නේ මචන් !
    එක්කෝ මම ඉදිරිපත් කරපු හේතු වැරදියි කියල පෙන්නපන්.
    නැත්තම් හේතුව සහ return එක අතර සම්බන්දය වැරදියි කියල පෙන්නපන්.

    I said when,
    A->B and A=true , B is definitely true.
    To prove this wrong, either you have to prove A= false or A-> B is a false statement.
    ------ Post added on Aug 30, 2022 at 12:14 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    නාමල් ස තමා ඉතින් අපි නම් ටිකට් බුක් කරන් ඉන්නෙ 😆

    තොපිල හැදි ගෑවිලාම යන්න පොහොට්ටුවට කතිරෙ ගහල ආපහු එනව සුපුරුදු ආතල් ජිවිතේට
     
    • Like
    Reactions: Sabren

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නාමල් ස තමා ඉතින් අපි නම් ටිකට් බුක් කරන් ඉන්නෙ 😆

    තොපිල හැදි ගෑවිලාම යන්න පොහොට්ටුවට කතිරෙ ගහල ආපහු එනව සුපුරුදු ආතල් ජිවිතේට
    meka nm ape rata giypu godak ewun kiyanawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපස්ස පල් හොරෙකුයි රංජනුයි හිටියොත් වගේ රංජන්ට දෙනවා :lol: