රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?

    රන්ජන් කියනවා කෑගහන හාමුදුරුවන්ගෙන් 90% ක් ම අතවරයට ලක් වෙච්ච අය කියලා. රන්ජාගේ ගණන් හෑදීම කෙසේ වෙතත් ඌ කියන දේවල් වල ඈත්තක් තියෙනවා. ලන්කාවේ පොඩි දරුවෝ අතවරයට ලක්වීම් සාමානය දෙයක් වෙලා. මුස්ලිම් එවුන් බෑදලම කරනවා. සුද්දෝ ඈවිත් සල්ලි දීලා කරනවා.... පන්සල් වල පල්ලි වල ... ලන්කාව දරුවන්ට ඉන්න හොද රටක්ද?



     
    • Like
    Reactions: navinnuwan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට අතවරේට ලක් වුන්නැති ඉතුරු 10% කෑගහන්නෙ ඇයි ? :eek:
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෑණුයි පිරිමියි ඔක්කොම එක්ක නිදි වදින එකෙක් එහෙම කිව්වම කොහොමද :P
     
    • Like
    Reactions: malakadss

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මූ ප්‍රශ්නේ අහන්නේ වෙන එකක් අන්තිමට උත්තරේ දීල ඉවරවෙන්නේ අදාළ නැති වෙනම කතාවකින් නෙ :baffled:

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔහොම කතාවක් කිව්වම කන මකුණයි නොකන එකයි ඔක්කොම අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවරු ලමා අපචාරකයෝය කියලා ලඝු වෙන්න පුලුවන්. ඈත්තටම මේ හෑමදේකින්ම ඈත් වෙලා භාවනායීගීව ඉන්න හමුදුරුවරු හුගක් ඉන්නවා. ඒ වගේම හරිම සන්සුන් ඉතාම කාරුණික අයත් ඉන්නවා. පාසල් වල උගන්නලා, පාසලේ දරුවන්ටත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා. ඒ අතරම පන්සල කඩයක් කරගෙන, වටේම ගෑණුන්ට නෙල නෙල ඉන්න අය වගේම, පොඩි දරුවන්ට කරදර කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඒ දේවල් ගෑන නෙමේ. පොදුවේ ගත්තම ලන්කාව දරුවන්ට නුසුදුසු ආරක්ෂාව නෑති තෑනක බවට පත් වෙනවා නේද? රන්ජන් වගේ ඈමතිවරු ප්‍රකාශ නිකුත් කර කර හිටියම ඒක වෙනස් වෙයිද? මේකට විසදුම නමට තියෙන කාන්තා හා ලමාරක්ෂක අධිකාරියක් නෙමේ නේද?



    වෙන රටවල නම් ඉතා දෑඩී නීති රීති තියෙනවා ලමා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ක්‍රියාමාර්ග තියෙනවා ලමයින් ආරක්ෂා කරන්න. ලමයින්ව හොදින් දෑනුවත් කරලා තියෙන්නේ තමන්ගේ අයිතීන් හා හානියක් වුනොත් කලයුතු දේ සහා ඔවුන්ට ලෑබෙන ආරක්ශාව ගෑන. ලන්කාවේ ඉතින් නහයට උඩින් ගිහිල්ලා තියෙන එකේ ඔලුව තෙමෙන එක මොකක්ද කියල හිතන අය තමා වෑඩිය ඉන්නේ


    ඕකේ රන්ජන් කියනවා ඈරියස් කවර් කරන කතාවක්. ඌ ඈරියස් කිව්වට ඈත්තටම අපචාරයකට ලක්වෙච්ච ලමයෙක්ගේ මනස ඉතා දෑඩි හානියකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපලය මොනවගේද කියලා වෙන අපරාද වලින් හිතා ගන්න පුලුවන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Kelinma nam tika kiyanna witherai ithuru wela tiyenne heluwa wahaganne...naththan kiyapu eke apasseta aran samawa ganne one :cool:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    • ලංකාවේ ඉන්න හමුදුරුවරුන්ගෙන් බහුතරය පිරිහිලා.




    හාමුදුරුවෝ විතරක් නෙමේ මුලු සිස්ටම් එකම. ඒකට රන්ජා වගේ පාලකයෝ තමා වග කියන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හාමුදුරුවෝ විතරක් නෙමේ මුලු සිස්ටම් එකම. ඒකට රන්ජා වගේ පාලකයෝ තමා වග කියන්න ඕනේ.


    රංජන් රාමනායක මෙහනදී සම්පුර්ණයෙන්ම හරි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    රන්ජන් කියනවා කෑගහන හාමුදුරුවන්ගෙන් 90% ක් ම අතවරයට ලක් වෙච්ච අය කියලා. රන්ජාගේ ගණන් හෑදීම කෙසේ වෙතත් ඌ කියන දේවල් වල ඈත්තක් තියෙනවා. ලන්කාවේ පොඩි දරුවෝ අතවරයට ලක්වීම් සාමානය දෙයක් වෙලා. මුස්ලිම් එවුන් බෑදලම කරනවා. සුද්දෝ ඈවිත් සල්ලි දීලා කරනවා.... පන්සල් වල පල්ලි වල ... ලන්කාව දරුවන්ට ඉන්න හොද රටක්ද?



    සමහර තාත්තලා තමන්ගෙ දරුවන්ට ලිංගික අපචාර කරනවා. සමහර අය එහෙම කරා කියලා හැමෝම කරනවා වෙන්නෙත් නෑ. සමීක්ශනයක් නොකර ප්‍රතිශත වලින් කියන එක වැරදියි. එහෙම බැලුවොත් උබේ තාත්තත් උබට මොනව හරි කරල වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනව නම් ඒවා විසඳන ඒවට දඩුවම් දෙන තැන් තියෙනවා. ඒවට පැමිනිලි නොකර පොදුවෙ හැමෝටම චෝදනා කරන එක වැරදියි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ නොකියා ගහන්නේ කාටද? ඥානසාර වගේ හාමුදුරු ගොල්ලනට.ඇයි?

    උදේට හම්බයන්ට බැනලා,රෑට හම්බයෝ එක්ක බුදින ගොන්ජා වගේ උන්ගේ රෙදි ගැලවෙනවා ..හම්බයන්ගේ ඇත්ත ස්වරූපය හෙලිකරන හාමුදුරුවරු හින්දා.

    ඒ රිදෙන රිදිල්ලට ගහනවා ඒවා තමයි මේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර තාත්තලා තමන්ගෙ දරුවන්ට ලිංගික අපචාර කරනවා. සමහර අය එහෙම කරා කියලා හැමෝම කරනවා වෙන්නෙත් නෑ. සමීක්ශනයක් නොකර ප්‍රතිශත වලින් කියන එක වැරදියි. එහෙම බැලුවොත් උබේ තාත්තත් උබට මොනව හරි කරල වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනව නම් ඒවා විසඳන ඒවට දඩුවම් දෙන තැන් තියෙනවා. ඒවට පැමිනිලි නොකර පොදුවෙ හැමෝටම චෝදනා කරන එක වැරදියි.


    ඒක හරි. මේකත් අර ෂාෆිගේ කේස් එක වගේ. කාටවත් කියන්න බෑ එහෙම දෙයක් වෙලා නෑ කියලා. අනිවාර්යයෙන් වෙලා තියෙනවා. හෑබෑයි ඔප්පු කරන්න, හරි ප්‍රතිශතයක් හොයා ගන්න පරීක්ෂණ කරන්න වෙනවා. රන්ජා වගේ ඈමති කෙනෙක් ක්‍රියාත්මක වෙනවා මිසක් වීඩියෝ දාන එක පලක් නෑ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...
     
    Last edited: