රන්ජන් නිදහස් 👍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,475
    113
    රනිලා තමයි දිගටම ජනාදිපතිවෙන්නෙ. ඌ උගේ ගේම ගහයි වගේ. 😂😂😂😂
     

    AnuradhaRa

    Well-known member
  • මට මොකද බන් ඌ නිදහස් උනත් නැතත්. :rofl:
    ඔහොම ඕන එකෙක්ව එලියට දාන්න තනි අයිතිය තියනවනම් අපරාදේ නඩු අහන්නේ.
    රන්ජන් හිරේ ගියේ මිනි මරල නෙමේ
    ජනාධිපති සමාව බැරිනං මොන ලබ්බකින් හරි රන්ජන්ට නිදහස ලැබෙනවට වැඩි දෙනෙක් කැමතියි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලා තමයි දිගටම ජනාදිපතිවෙන්නෙ. ඌ උගේ ගේම ගහයි වගේ. 😂😂😂😂
    Ranil pohottuwe ewunta Public money walin wandi gewanna porondu pita 20 wenida vote gannawa wagema oya thanata path eka hadala dunna JVP Peratu ewun tath udaw karai. Unta saakku walata salli tikak, chuingam, choco tikak, job tikak denna oney
     
    • Haha
    Reactions: pathaleiretta

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,339
    6,097
    113
    රනිල් ඉඳ්දිම තමයි ඔය නඩුව දැම්මේ.ඌම නිදහස් කරන එක හොඳයි.
    රනිලා කට්ටියගේ නඩි බලලා ගේම ගහනවා වගේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    b9d98329-f165-4bb9-8d0b-64efe8ad8405.jpg
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    ඔය බුරුවාගෙන රටට වැඩක් නැහැ . ආයෙත් එළියට ආවත් බඩු ගහ ගහ ඉදියි 🤣🤣
    මුත් තවත් එක දේශපාලුවෙක් විතරයි🤩🤩
     
    • Haha
    Reactions: dhanuka kumara

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    මට ඒක අදාළ නෑ . හිරේ යන එකෙක් යවන ක්‍රමයක් තියනවා. නිදහස් වෙන ක්‍රමයක් තියනව..
    ඔව් ඕක හරියට වෙන්න ඕනි , එහෙම උනානම් මූ හිරේ යන්නෙත් නෑ
     
    • Like
    Reactions: dilann