රන්ජන් වැරදිද?? කව්ද හරි??

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
රන්ජන් වැරදිද?? කව්ද හරි??

මම නම් ,මහින්ද ,පැත්තෙවත් රනිල් ගේ පැත්තෙවත් නෙමෙයි ..දේශපාලකයෝ සහ රාජ්‍ය නිලධාරීන් මුං ඹක්කොම හොරැ ..ඔය ප්‍රශ්න යේදී රංජන් හරි ,,one shot වගේ නම් ප්‍රශ්න විසදාගන්න බැ
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජට ආවේගේ තිබ්බට හිතල වැඩක් කරන්න දන්නේ නෑ, දැන් උනේ පස් කපපු ප්‍රශ්නේ යට ගිහිල්ල රන්ජ කතාකරපු විදිහ හරිද වැරදිද කියල මිනිස්සු කතා වෙන එක.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    රන්ජට ආවේගේ තිබ්බට හිතල වැඩක් කරන්න දන්නේ නෑ, දැන් උනේ පස් කපපු ප්‍රශ්නේ යට ගිහිල්ල රන්ජ කතාකරපු විදිහ හරිද වැරදිද කියල මිනිස්සු කතා වෙන එක.

    Anna eka tama lankawata kela wenna lokuma reason eka :yes::yes:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නුගත් ගොන්ජා වගේ උන් පාර්ලිමේන්තු යවපු ගම්පහ ටොයි ජනතාවට අපේ මෙවුව එක !
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    රන්ජට ආවේගේ තිබ්බට හිතල වැඩක් කරන්න දන්නේ නෑ, දැන් උනේ පස් කපපු ප්‍රශ්නේ යට ගිහිල්ල රන්ජ කතාකරපු විදිහ හරිද වැරදිද කියල මිනිස්සු කතා වෙන එක.

    eke kage waredede?.....elakiri ekema balapanko....ekek mokak hari honda wedak keranna giyoth ekage charitha sahathika hoyanna yanewa...anthimata hora honda miniha wenewa.....:lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    රන්ජට ආවේගේ තිබ්බට හිතල වැඩක් කරන්න දන්නේ නෑ, දැන් උනේ පස් කපපු ප්‍රශ්නේ යට ගිහිල්ල රන්ජ කතාකරපු විදිහ හරිද වැරදිද කියල මිනිස්සු කතා වෙන එක.

    අන්න ඒකයි ඔය ආවෙගෙ අවාසිය තමා. තමන් උනත් කොච්චර නිවැරදි උනත් ආවෙගශීලී උනොත් අන්න එතනදි තමන්ව කැපෙනවා වැරදි කරපු උන් බෙරෙනවා.
    ඉතිං රන්ජන්ට උනෙත් මෙක. හොරු සෙට් එක බෙරෙනවා. අනික ඒ කතා කරපු ප්‍රාදෙශීය ලෙකම් වරිය හොඳ පන්දමකින් ආපු එකියක් වගෙ .එකිය ලොකු හයියක් ඇති .එකනෙ අර විදියට රන්ජන්ට කතා කරෙත්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:ඇයි රන්ජන් රටේ ජනධිපතිද?රන්ජා කියන්නෙත් පබා,ගීතා,අනර්කලී වගේ නළුකමෙන් පාලිමන්ට් එකට ගිය මෙලෝ උගත් කමක් නැති නිකන්ම නිකන් පොලිටික්කෙක් විතරයි.:dull:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි

    වී ටොන් ගානක් සත්ව ආහාර වලට විකුණපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..

    කෝ බන් අර දූශන විරෝධී අයුක්තියට අසාධාරණයට විරුද්ධ වන්ෂොට් රන්ජන් රාමනායකගේ පිට කොඳු බිඳිලද මගෙ අම්මා ?

    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    :lol:ඇයි රන්ජන් රටේ ජනධිපතිද?රන්ජා කියන්නෙත් පබා,ගීතා,අනර්කලී වගේ නළුකමෙන් පාලිමන්ට් එකට ගිය මෙලෝ උගත් කමක් නැති නිකන්ම නිකන් පොලිටික්කෙක් විතරයි.:dull:.

    At least he's not a Kudda :dull::dull: :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    At least he's not a Kudda :dull::dull: :rofl:

    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි

    වී ටොන් ගානක් සත්තුන්ට දාපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..

    කෝ බන් අර දූශන විරෝධී අයුක්තියට අසාධාරණයට විරුද්ධ වන්ෂොට් රන්ජන් රාමනායකගේ පිට කොඳු බිඳිලද මගෙ අම්මා ?

    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වෙලා තියෙන්නේ වැ‍රැද්ද යට ගහන්ඩ වැරෑද්දට කතා කරපු මිනිහගෙ අඩු පාඩු හොයන එක,අනිත් එක තමා ලංකාවේ ගෑනියෙක් වැ‍රැද්දක් කලොත් ඒක සාධාරනීකරනය කරන්ඩ ලොලන්තලා ඕනි තරම් ඉන්නවා.. :lol:

    පාට පක්ෂ ආගම නොසලකා හරි දේට කතා කරපු දාට ලක්මව ලොව තුල බබලයි :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙලා තියෙන්නේ වැ‍රැද්ද යට ගහන්ඩ වැරෑද්දට කතා කරපු මිනිහගෙ අඩු පාඩු හොයන එක,අනිත් එක තමා ලංකාවේ ගෑනියෙක් වැ‍රැද්දක් කලොත් ඒක සාධාරනීකරනය කරන්ඩ ලොලන්තලා ඕනි තරම් ඉන්නවා.. :lol:

    පාට පක්ෂ ආගම නොසලකා හරි දේට කතා කරපු දාට ලක්මව ලොව තුල බබලයි :)

    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි:lol:

    වී ටොන් ගානක් සත්ව ආහාර වලට විකුණපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..:lol:

    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:

    ඒක තමා ඒකට රන්ජා..කියන දේ කෙලින්.:lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි

    වී ටොන් ගානක් සත්ව ආහාර වලට විකුණපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..

    කෝ බන් අර දූශන විරෝධී අයුක්තියට අසාධාරණයට විරුද්ධ වන්ෂොට් රන්ජන් රාමනායකගේ පිට කොඳු බිඳිලද මගෙ අම්මා ?

    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:

    BUMP
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්ද දාට කතා නොකල රාජ්‍ය සේවය දැන් කතා කරන්නෙ බයිලා
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වෙලා තියෙන්නේ වැ‍රැද්ද යට ගහන්ඩ වැරෑද්දට කතා කරපු මිනිහගෙ අඩු පාඩු හොයන එක,අනිත් එක තමා ලංකාවේ ගෑනියෙක් වැ‍රැද්දක් කලොත් ඒක සාධාරනීකරනය කරන්ඩ ලොලන්තලා ඕනි තරම් ඉන්නවා.. :lol:

    පාට පක්ෂ ආගම නොසලකා හරි දේට කතා කරපු දාට ලක්මව ලොව තුල බබලයි :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    වෙලා තියෙන්නේ වැ‍රැද්ද යට ගහන්ඩ වැරෑද්දට කතා කරපු මිනිහගෙ අඩු පාඩු හොයන එක,අනිත් එක තමා ලංකාවේ ගෑනියෙක් වැ‍රැද්දක් කලොත් ඒක සාධාරනීකරනය කරන්ඩ ලොලන්තලා ඕනි තරම් ඉන්නවා.. :lol:

    පාට පක්ෂ ආගම නොසලකා හරි දේට කතා කරපු දාට ලක්මව ලොව තුල බබලයි :)

    Hariyata hari.... :lol::lol::lol:...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    වෙලා තියෙන්නේ වැ‍රැද්ද යට ගහන්ඩ වැරෑද්දට කතා කරපු මිනිහගෙ අඩු පාඩු හොයන එක,අනිත් එක තමා ලංකාවේ ගෑනියෙක් වැ‍රැද්දක් කලොත් ඒක සාධාරනීකරනය කරන්ඩ ලොලන්තලා ඕනි තරම් ඉන්නවා.. :lol:

    පාට පක්ෂ ආගම නොසලකා හරි දේට කතා කරපු දාට ලක්මව ලොව තුල බබලයි :)
    :nerd:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thadi akuru dakinkota penawa mole kochara podi un meke innawada kiyala. apo apith paw karala tiyanwa me wage minussu atara ipadenna :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    thadi akuru dakinkota penawa mole kochara podi un meke innawada kiyala. apo apith paw karala tiyanwa me wage minussu atara ipadenna :(

    ඇයි තඩි අකුරු දැක්කහම උයාගේ පුක කහනවද?අනේ නිකන් පලයන් UNP ලොල්ලෝ යන්න.ඇත්ත කියනකොට කහනවා නේද හරියට.රටට කෙලින UNP කාලකන්නි හැත්ත.මහින්ද හොරා මහින්ද හොරා කිය කිය තොපිත් කරන්නේ හොරා කන එක තමා..ආපු ගමන් මහ බැංකුව සුද්ද කරා.ඊට පස්සේ ඒක ගොඩ දාගන්න මිනිස්සුන්ට බදු ගැහුවා..තබ හොරු,යකඩ හොරු,බැංකු හොරු ඔක්කොම රෙද්ද අස්සේ දාගෙන දැන් කියනවා මහින්දගේ වැරදි.:lol::lol:තොපි වගේ අවලම් පක්ෂයක් මේ රටට බිහි උන එක මේ රටේ අවාසනාව.රටේ කරුමෙට ජාතක වෙච්ච අමනයෝ.තොපි මිනිස්සු නෙමෙයි සත්තු..:growl::growl: