රන්ජන් සහ පියුමි හන්සමලි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1.කව්ද බන් පල්ලිය හදන්න බාරගත්තු එකා?

    2. රන්ජන් වැඩියෙන්ම කැමති කෞශි කියන කෑල්ලට ....කව්ද බන් මෙකි ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    1.කව්ද බන් පල්ලිය හදන්න බාරගත්තු එකා?

    2. රන්ජන් වැඩියෙන්ම කැමති කෞශි කියන කෑල්ලට ....කව්ද බන් මෙකි ?

    උඹ කවුෂිව දන්නැද්ද?.....
    ඒක තමයි එහෙනම් සමරිසි එකෙන් ඡන්දේ ඉල්ලුවේ...:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කවුෂිව දන්නැද්ද?.....
    ඒක තමයි එහෙනම් සමරිසි එකෙන් ඡන්දේ ඉල්ලුවේ...:lol::lol:

    ඔය හුජ්ජ කෙල්ලෝ දන්නේ නෑ ජනධිපති තුමා....

    Miranda kerr, shanina shaik, වගේ උන් නම් දන්නවා
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම දවසක් FB එකේ Comments එකක් දැම්මා ප්‍රියාන් මැණික් ගැන​.. පොරගෙ කලු සල්ලි තියෙන්නෙ කියලා... මට වට කරගෙන නෙලුවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දවසක් FB එකේ Comments එකක් දැම්මා ප්‍රියාන් මැණික් ගැන​.. පොරගෙ කලු සල්ලි තියෙන්නෙ කියලා... මට වට කරගෙන නෙලුවේ

    කෝ link එක දාපන් fb comment එකේ.....බොරුද දන්නේ නෑනේ ...... :confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හිතෙන්නේ මේ එලියට දන්නේ රොඩු කෑලි ටික ....හොඳම ඒවා චන්දෙ ලංවෙලා ඇහෙයි වගේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය හුජ්ජ කෙල්ලෝ දන්නේ නෑ ජනධිපති තුමා....

    Miranda kerr, shanina shaik, වගේ උන් නම් දන්නවා

    විජාතික බලවේග වලට උඹලා යටවෙලා බං ඉන්නේ.... :lol::lol: අපි අගයන්නේ අපේ දේ....
    සියරට දේ සිරි සැප දේ කියන්නේ නිකංද?;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙන්නේ මේ එලියට දන්නේ රොඩු කෑලි ටික ....හොඳම ඒවා චන්දෙ ලංවෙලා ඇහෙයි වගේ

    මට රංජාගෙයි පියුමිගෙයි ජිගි ජිගියක් බලාගන්න තිබ්බානම් ඇති...
    කොහොමද ඒ මැද්දට හිරුනිකාත් ආවොත්.... :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිදුනද ?

    යහපාලන සමයේ කන්යාවියගේ කන්යාබාවය සුරකින්න දිවා රෑ වෙහෙසුණු අනුර කුමාර ප්‍රමුක JVP නඩය රන්ජනුයි ශානිලයි විනිසුරුවොයි නීතිය දෙකට නවලා ඇරියා කියලා ඔප්පුවෙනකොට මීක් නොගාන්නෙ ඇයි පෙන්තෝ ? කියන්න පෙන්තෝ....ඇයි ඇයි
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    යහපාලන සමයේ කන්යාවියගේ කන්යාබාවය සුරකින්න දිවා රෑ වෙහෙසුණු අනුර කුමාර ප්‍රමුක JVP නඩය රන්ජනුයි ශානිලයි විනිසුරුවොයි නීතිය දෙකට නවලා ඇරියා කියලා ඔප්පුවෙනකොට මීක් නොගාන්නෙ ඇයි පෙන්තෝ ? කියන්න පෙන්තෝ....ඇයි ඇයි

    දුක් වෙන්න එපා බ්න් ... නීතිය නවපු නිසා දුමින්ද මහත්තයා එලියට දානවා.... කිරිබත් උයන්න ලෑස්ති වෙලා ඉදපන් බ්න්....
    ඒක නෙමෙ බිමල් ජෙප්පගෙ BMW එක අව්ලක් නැද්ද​... අලුත්ම එකක් නිසා උබට shape නේද බ්න්
     
    80893545_2533229030266630_4680780342729113600_n.png
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ඇයි උබට හම් බුනේ නැද්ද අපරාදේ කොල්ලගේ උත්සාහය​.... අනුරයාගේ අයර්ලන්තෙ මලිගාව තියෙනවනේ උබට අව්ලක් නෑනෙ ඉතින්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි උබට හම් බුනේ නැද්ද අපරාදේ කොල්ලගේ උත්සාහය​.... අනුරයාගේ අයර්ලන්තෙ මලිගාව තියෙනවනේ උබට අව්ලක් නෑනෙ ඉතින්

    මට හම්බෙන්න දෙයක් නෑ බන් :lol::lol:

    P.S. - තව මොකක් හරි ලියන්න කලින් පොඩ්ඩක් හිතපන්....දැන් උඹට ප්‍රියාන් මැණික්ව මතකද? ;).
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මට හම්බෙන්න දෙයක් නෑ බන් :lol::lol:

    P.S. - තව මොකක් හරි ලියන්න කලින් පොඩ්ඩක් හිතපන්....දැන් උඹට ප්‍රියාන් මැණික්ව මතකද? ;).

    ලපයාගෙ අයර්ලන්තෙ ගෙදර ඉදගෙන බිමල්ගෙ BMW එක පැද පැද ඉදපන්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලපයාගෙ අයර්ලන්තෙ ගෙදර ඉදගෙන බිමල්ගෙ BMW එක පැද පැද ඉදපන්....

    හා....

    උඹ දැන් U_Make_me_sick එන්නේ නැත්තේ ඇයි