රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.
අන්තිමට කට ඈරපු එකා හිරේ.. ඌ කිව්වෙත් ඈත්ත කියලා හෑමෝම දන්නවා.. ඔන්න ඕක තමා හරීන් වගේ අය පාර්ලිමේන්තුව ඈතුලේ විතරක් පොර ටෝක්ස් දෙන්නේජනපති සමාව දෙන්නෙ කීයටද?
රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
"උඹලගේ වැඩ කරන විරුවා" තරම් අබිලික් නැහැ ලොල්වහල්ලු න් ගේ ගීතිකා![]()
කරන්නම වෙනවා... අවුරුදු 4 ක් පිස්සු කෙලින්නයි, දුමියව එලියට දාගන්න ගහපු ප්ලෑන් මේව. රන්ජ කොහොමත් ඇතුලට යනවා කියල දැනගෙන හිටිය.ඕකට ඈපිල් කරන්න පුලුවන්ද? සුමන්තිරම් නේ මෙයාගේ ලෝයර්
අවුරුද්දක් විතර ඔහෙ ඉන්න දීල සමාව දුන්න නං හරි මමනං කියන්නෙමිනිමරපු උන්, කුඩුකාරයෝ parliment එනකොට, පුරාවස්තු කඩපු නගරාධිපතිවරු එළියෙ ඉද්දි sir ගෙ 69 ය චූං එකේ කනව බොනව ඇති නේද?NandaSena Gotabayge wada kohomada !! 69 laksheta santhosa athi
එතකොට කුඩු දුමිය එළියේ... රන්ජ එළියේ ඉන්නකං අයියගේ නාලිකාවෙ නමෙන්ම දුන්න. ඒක වහන්න ඇතුලට යැවුවා...පව් අප්පා කටට බ්රේක් නැතිවුනාට හොඳ මනුස්සයඅවුරුද්දක් විතර ඔහෙ ඉන්න දීල සමාව දුන්න නං හරි මමනං කියන්නෙ
විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා.
රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
කවුද බන් ඕවා දන්නේ... මූ කිව්වේ ඈත්ත කියන එකට සාක්ෂි තියෙනවා.. දූශිත අය ඉන්නවා දඩුවම් ලෑබිලා තියෙනවා. නමුත් අනිත් පෑත්තෙන් මේ වගේ ප්‍රකාශයක් රටේ පාලක පක්ෂේ කෙනෙක් කලහම ඒකෙන් ලොකු බලපෑමක් තියෙනවා. මිනිස්සු අධිකරණය කෙරේ තියෙන විශ්වාසය නෑති වෙනවා.. ඒ වුනත් දඩුවම නම් වෑඩි කියලා මට හිතෙන්නේ..සරත් ෆෝන්සේකා වගේ වෙයි මූත්.. අනිත් හිවල්ලු වගේ බන්දනාගාර රෝහලට යන එකක් නෑ. එහෙම පොරකට මෙච්චර කල් උන්නේ ෆෝන්සේකා තමාlawyers lata apahasa kara kiyana ekata hira daduwam denne kohomada ??