රන්ජන් හිරේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්​


    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා.

    රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    dJmFWAT.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Opposition MP Ranjan Ramanayake was sentenced to 4 years rigorous imprisonment by the Supreme Court today, over the contempt of court case.

    The verdict was delivered by the Supreme Court three-judge-bench comprising of Justices Sisira de Abrew, Vijith Malalgoda, and Preethi Padman Surasena.

    A case was filed against MP Ramanayake accusing him of allegedly slandering the judiciary while speaking to the media.

    Following a discussion with former Prime Minister Ranil Wickremesinghe at Temple Trees on August 21, 2017, MP Ramanayake had told media that the majority of judges and lawyers in the country were corrupt.

    A case was thereafter filed at the Supreme Court against former Minister Ramanayake based on a complaint filed at the Court by Ven. Magalkande Sudantha Thero and retired Air Force officer Sunil Perera.

    The complaint cited that MP Ranjan Ramanayake has insulted the judiciary by undermining the public’s trust in the judiciary.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජනපති සමාව දෙන්නෙ කීයටද?
    අන්තිමට කට ඈරපු එකා හිරේ.. ඌ කිව්වෙත් ඈත්ත කියලා හෑමෝම දන්නවා.. ඔන්න ඕක තමා හරීන් වගේ අය පාර්ලිමේන්තුව ඈතුලේ විතරක් පොර ටෝක්ස් දෙන්නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මගේ ඊලඟ ප්‍රශ්නේ කවදද ආයේ නිදහස් කරන්නේ. ඉහල ඇවරියනේ ඉතින් මාස දෙකක් තුනක් ගියාම නිදහස් කරයී. එහෙම කරාට පස්සේ විපක්ශේ උන්ට දුමින්ද නිදහස් කරා කියලා කෑ ගහන්නත් බෑනෙ..​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    ඔන්න යුතුකම ඉස්ට කරපු හැටි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකට ඈපිල් කරන්න පුලුවන්ද? සුමන්තිරම් නේ මෙයාගේ ලෝයර්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඕකට ඈපිල් කරන්න පුලුවන්ද? සුමන්තිරම් නේ මෙයාගේ ලෝයර්
    කරන්නම වෙනවා... අවුරුදු 4 ක් පිස්සු කෙලින්නයි, දුමියව එලියට දාගන්න ගහපු ප්ලෑන් මේව. රන්ජ කොහොමත් ඇතුලට යනවා කියල දැනගෙන හිටිය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    NandaSena Gotabayge wada kohomada !! 69 laksheta santhosa athi
    මිනිමරපු උන්, කුඩුකාරයෝ parliment එනකොට, පුරාවස්තු කඩපු නගරාධිපතිවරු එළියෙ ඉද්දි sir ගෙ 69 ය චූං එකේ කනව බොනව ඇති නේද?

    පව් අප්පා කටට බ්‍රේක් නැතිවුනාට හොඳ මනුස්සය :baffled: අවුරුද්දක් විතර ඔහෙ ඉන්න දීල සමාව දුන්න නං හරි මමනං කියන්නෙ
    එතකොට කුඩු දුමිය එළියේ... රන්ජ එළියේ ඉන්නකං අයියගේ නාලිකාවෙ නමෙන්ම දුන්න. ඒක වහන්න ඇතුලට යැවුවා...
     
    • Like
    Reactions: malakadss

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා.

    රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.


    lawyers lata apahasa kara kiyana ekata hira daduwam denne kohomada ??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    lawyers lata apahasa kara kiyana ekata hira daduwam denne kohomada ??
    කවුද බන් ඕවා දන්නේ... මූ කිව්වේ ඈත්ත කියන එකට සාක්ෂි තියෙනවා.. දූශිත අය ඉන්නවා දඩුවම් ලෑබිලා තියෙනවා. නමුත් අනිත් පෑත්තෙන් මේ වගේ ප්‍රකාශයක් රටේ පාලක පක්ෂේ කෙනෙක් කලහම ඒකෙන් ලොකු බලපෑමක් තියෙනවා. මිනිස්සු අධිකරණය කෙරේ තියෙන විශ්වාසය නෑති වෙනවා.. ඒ වුනත් දඩුවම නම් වෑඩි කියලා මට හිතෙන්නේ..සරත් ෆෝන්සේකා වගේ වෙයි මූත්.. අනිත් හිවල්ලු වගේ බන්දනාගාර රෝහලට යන එකක් නෑ. එහෙම පොරකට මෙච්චර කල් උන්නේ ෆෝන්සේකා තමා
     
    • Like
    Reactions: viribus