රන්ජන්_තට්ටේ ගාලලු
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පැමිණි කිහිප දෙනෙක්.
කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
https://soundcloud.com/nethfmradio/hareen-01-643771536
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අද(16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.
ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා අද(16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.
මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.
මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යාමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද පැවසේ
ලංකාදීප
බන්ධනාගාරයේදී රන්ජන් වෙනස් වෙයි

මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ

Last edited: