රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE
රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත්රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..
January 7, 2020 at 10:00 am | lanka C news

වත්මන් රාජ්ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්රණයක් හෙළිදරව් වී තිබේ.
එවකට රාජ්ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.
රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්රමසිංහ මහතා සමගයි.
අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත.
ඒ සඳහා එවකට අගමැති රනිල් වික්රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.
පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.
https://www.facebook.com/maluthgamage/videos/607496489821857/

මේ මොනවද බන් මේ, දකුණු ඉන්දියානු දමිළ පිචැර් එකක් වගේනේ බන්....ලංකාවේ ඉන්නත් බයයි

Last edited:
tholbariya
.