රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE

    රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..
    January 7, 2020 at 10:00 am | lanka C news
    රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..
    වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.

    එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.

    රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි.

    අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත.

    ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.

    පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.

    https://www.facebook.com/maluthgamage/videos/607496489821857/

    :shocked::shocked::shocked:

    මේ මොනවද බන් මේ, දකුණු ඉන්දියානු දමිළ පිචැර් එකක් වගේනේ බන්....ලංකාවේ ඉන්නත් බයයි :baffled::baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී කුක්කො, කොහොමද වද පොන්නයගෙ ටෝක් එක, නලුවෙක් නොව මොලයක් ... :rofl::rofl:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මෙහෙම බොරු වීඩියෝ ටිකක් හදල දාල, පස්සේ ඒවා බොරු කියල ඔප්පු කරහම අර ඇත්ත ඒවත් මිනිස්සු පිළිගන්න එක නැති කරන්න වගෙයි යූඇන්පී ප්ලෑන් එක ඒ පාර. මොංගල වෙන්න ඇති හදන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ලොල් ගූ ඇන් පී කුක්කො, කොහොමද වද පොන්නයගෙ ටෝක් එක, නලුවෙක් නොව මොලයක් ... :rofl::rofl:
    පිස්සුද බං ඒ වෙන උන් දෙන්නෙක්. වොයිස් දෙක බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රුචිර,smartm කියයි ඕකත් ඵඩිට් කරපු ඵකක් කියයි.

    :rofl::rofl::rofl: ගොන්ජ රුචිරලවත් එඩිට් කරල තියෙන්නෙ, පැත්ත පලාතෙ නැ උන් මාරු, වහ කන්ඩ හිතිල ඇති ලැජ්ජාවට..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙම බොරු වීඩියෝ ටිකක් හදල දාල, පස්සේ ඒවා බොරු කියල ඔප්පු කරහම අර ඇත්ත ඒවත් මිනිස්සු පිළිගන්න එක නැති කරන්න වගෙයි යූඇන්පී ප්ලෑන් එක ඒ පාර. මොංගල වෙන්න ඇති හදන්නේ.

    හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…
    January 7, 2020 at 9:20 am | lanka C news
    හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…
    හොරු අල්ලන ඇමැති ලෙස තමන් විවිධ තොරතුරු ලබා ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට හා නිලධාරීන්ට කතා කළේ යැයි හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

    ඔහුගේ විවිධ දුරකතව සංවාද සමාජ ජාලවවල හුවමාරු වීම සම්බන්ධයෙන් අදහස් කරමින් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ශානි අබේසේකර, නිශාන්ත කක්චල්ලා ඇතුළු නිලධාරීන් ද තමන් කතා කළ බවද ඔහු පැවසීය.

    දුෂිතයන්ට විරුද්ධව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ තමන් බවත් ඒ නිසා තමන්ට එම විමර්ශන අංශ වලින් තොරතුරු අවශ්‍ය නිසා ඒවායේ නිලධාරීන්ට කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

    රහසිගත තොරතුරු ලබාගැනීමට තමන් විවිධ උපක්‍රම අනුගමනය කළ බවත් කී ඔහු ඒ උපක්‍රම ඉගෙන ගත්තේ මාෆියා චිත්‍රපට බැලීමෙන් බවත් පැවසුවේය.

    විවිධ අපරාධ දූෂණ හා වංචා රැසක තොරතුරු තමන් සතුව ඇති බවද කී රාමනායක මහතා ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඒවා ප්‍රසිද්ධ කරන බවද තවදුරටත් කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බං ඒ වෙන උන් දෙන්නෙක්. වොයිස් දෙක බලපන්.

    උබ මචන් කන් චෙක් කර ගනින් ඇසීමේ අවුලක් උබට..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…
    hhhhhhhhhhhhhhhhhhhhhhhh

    January 7, 2020 at 9:20 am | lanka C news
    වුවහොත් ඒවා ප්‍රසිද්ධ කරන බවද තවදුරටත් කියා සිටියේය.
    අනිත් ඒවා නෙවෙයි මම කිව්වේ මේ රෙකෝඩින් එක ගැන. ෆේස්බුක් හිට්ස් හොයන හිඟන්නෙක් බං කවුරු හරි. උඹේ ද පේජ් එක? නැත්නම් උඹත් ඇත්තටම අහු වෙලා ද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :rofl::rofl::rofl: ගොන්ජ රුචිරලවත් එඩිට් කරල තියෙන්නෙ, පැත්ත පලාතෙ නැ උන් මාරු, වහ කන්ඩ හිතිල ඇති ලැජ්ජාවට..

    හීන් නුලෙන් බ්‍රේන් වොෂ් කරන්න ඉගන ගන්න යන්න ඇති, පුතනෝ ළඟට...පොරට පොඩ්ඩක් මුරුංග ගහ පෙන්නපන්...පොර කෙලින්ම කරටියේ නවතින්නේ:rofl::P:rofl::P:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    උබ මචන් කන් චෙක් කර ගනින් ඇසීමේ අවුලක් උබට..
    හරි හරි පොඩ්ඩක් බලන් හිටපන්කෝ ඔය රෙකෝඩින් එක ගැන. ඕව හදන්නේ අනිත් ඒවත් බොරු කියන්න
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැන් රුචිර,smartm කියයි ඕකත් ඵඩිට් කරපු ඵකක් කියයි.

    ලොල් ගූ ඇන් පී කුක්කො, කොහොමද වද පොන්නයගෙ ටෝක් එක, නලුවෙක් නොව මොලයක් ... :rofl::rofl:

    sirawata.. Ranjan policiyata gannakota, lajja nethi weda owanam kiwwa ewwonta den netta asse gahaganna wela tyenne.. Rajithala, champikala ta kalin ganna one eka mu.. Maha ballekne .:angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනිත් ඒවා නෙවෙයි මම කිව්වේ මේ රෙකෝඩින් එක ගැන. ෆේස්බුක් හිට්ස් හොයන හිඟන්නෙක් බං කවුරු හරි. උඹේ ද පේජ් එක? නැත්නම් උඹත් ඇත්තටම අහු වෙලා ද?

    යකෝ මම නෙවෙයි කියන්නේ රන්ජන්...video එකක් දැම්මොත් පිළිගන්නවද ? නැත්තම් එකත් එඩිට් කියනවද? උඹ රස පරීක්ෂකද? එහෙමනම් මම උඹ කියන ඒවා පිළිගන්නම්:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    RVEVafB.png

    ලිපගිණි මොලවන තෙක් දිය..................සැලියේ
    සැපයක්යයි කකුලුව දිය ......................කෙලියේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි පොඩ්ඩක් බලන් හිටපන්කෝ ඔය රෙකෝඩින් එක ගැන. ඕව හදන්නේ අනිත් ඒවත් බොරු කියන්න

    උබ හිතේ දුකට ඒක අහල නැ කියල හොදාට පේනව උබ ඉස්සෙල්ලා අහපන් ටයිටල් එක දැකල අදහස් පල කරන්ඩ එපා :lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    යකෝ මම නෙවෙයි කියන්නේ රන්ජන්...video එකක් දැම්මොත් පිළිගන්නවද ? නැත්තම් එකත් එඩිට් කියනවද? උඹ රස පරීක්ෂකද? එහෙමනම් මම උඹ කියන ඒවා පිළිගන්නම්:P
    රන්ජන් කියනවා කියල තමයි ඉතින් උඹ රැවටිලා තියෙන්නේ. උඹ ඕව කිව්වා නම් මොකෙක්වත් ගණන් ගන්නවද. රන්ජන් කිව්වා කියන එක ගැන තමයි මේ කතා කරන්නේ. කවුරු හරි ෆේස් බුක් හිඟන්නෙක් කරපු වැඩක්. ඕකෙන් වෙන්නේ ඇත්ත ඒවත් මිනිස්සු පිළිගන්න අකමැති වෙනවා. අඩු ගානේ යූඇන්පී කාරයෝ හරි.
    හරි එහෙනම් දාපන්කෝ වීඩියෝ එකක්. :rofl::rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    උබ හිතේ දුකට ඒක අහල නැ කියල හොදාට පේනව උබ ඉස්සෙල්ලා අහපන් ටයිටල් එක දැකල අදහස් පල කරන්ඩ එපා :lol::lol::lol::lol:
    අහපු හින්ද තමයි කියන්නේ. මට මොකද්ද දුක? මගේ පොස්ට් බලපන් මේකේ. මම යූඇන්පී එකට කඩේ ගිය එකෙක් නෙවෙයි. එහෙම කියල ගොන්පාට් වලට රවටෙන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හීන් නුලෙන් බ්‍රේන් වොෂ් කරන්න ඉගන ගන්න යන්න ඇති, පුතනෝ ළඟට...පොරට පොඩ්ඩක් මුරුංග ගහ පෙන්නපන්...පොර කෙලින්ම කරටියේ නවතින්නේ:rofl::P:rofl::P:rofl:

    :rofl::rofl: රුචිර සේනාරත්න උබල ඌට දාපු නම හරි, නියමෙටම ගැලපෙනව.
     
    Similar threads