රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේකේ මහින්දානන්ද අලුත්ගමගේ ගැන නෙවෙයි කියන්නේ,වෙන එකෙක් ගැන.‍ෆිල්ම් එකක සීන් එකක්.මිනීමරන එවුන් ෆෝන් එකෙන් කතා කරලා මිනි මරන්නේ නෑ.අනිත් එක රන්ජා කොහේ මිනිමරන්නද? ඒවට වැඩ කාරයො දන්නේ.එක බුලට් එකක් ෆයර් කරලා මරන්න බෑ.එක්කො මේක බුලක්.නැත්නම් වෙන සීන් එකක්.මොනා උනත් මේවාට නඩු දාන්න බෑ.මොකාව මරන්න යනවද කියල දන්නේ නෑ.අරූ විතරක් නෙවෙයිනේ මහින්දානන්ද ඉන්නේ.මම සාමාට ගහනවා කීවට ඉන්න හැම සාමටම එහෙමනම් පොලිසි යන්න වෙයි.අපේ අගමතිතුමා තොපේ ගෝටා වගේ මිනිමරුවෙක් නෙවෙයි.එතුමා වැදගත් චරිතයක්.අනිත් එක මොකෙටවත් වෙඩි තිබ්බේ නෑනේ:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UMI33ad.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කුඩු දුමියා අහින්සකයි, ඌට ජනාදිපති සමාව දෙන්න ඕනේ කියන තැනට මිනිස්සු එනවිදිහට මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්න ඉතාමත් සංවිධානාත්මක නාට්‍යයක් රගදක්වෙමින් තියනවා. මේක ඉතාමත් හොදට සැලසුම්කරපු නාට්‍යයක් ! බොහෝදුරට ඊ ලගට ඇතුලට ගන්නේ හිරුනිකා !

    මේ කාලකන්නි කරන්නේ රටේ අධිකරණ පද්දතිය පිළිබද මිනිස්සුන්ගේ විස්වාසය අනිතමටම බිදලා දලා යුක්තිය පසිදලීම කවදාහරි තමන්ගේ අතට එනවිදිහට වැඩකරන එකයි. එකේ බයනකකම මේ හුරේ දාන එකෙකුටවත් තේරෙන්නේ නෑ. මේ කියන කිසිම හඩපටියකින් අධිකරණ තීන්දුවක් වෙනස්කරන්න මැදිහත්වුනා කියලා සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙන්නේ නෑ. එළකිරියේ ඔය හැමෝම පිළිගන්න චරිතයක්නේ 'තනුජික විනිසුරු තුමා' . එයාගෙන් ඕනෙනම් PM එකක් දාල අහල බලපන් ඒ ගැන ;)
     
    :rofl:
     
    2015 දුමින්ද UNP ඵකට පැන්න නම් අද හිරේ ඉන්නෙ හිරුණිකා තමා කොහොමත්..:lol:
     
    Similar threads