ඵඩිට් නේ..අපරාදෙ බම්ප් කරන්නෙ.![]()

වෙන්න බෑ උෟ උඹේ හතුරනේ..![]()
Mage? Iraaj?
lol.. Iraajayata salli hambenawanam ona deyak karai
රන්ජන්ද දුන්නෙ?උඹේ ගජයනේ..![]()
kari ponnaya thoge amma ekka ranja katha karana voice cut nadda?

කුඩු දුමියා අහින්සකයි, ඌට ජනාදිපති සමාව දෙන්න ඕනේ කියන තැනට මිනිස්සු එනවිදිහට මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්න ඉතාමත් සංවිධානාත්මක නාට්‍යයක් රගදක්වෙමින් තියනවා. මේක ඉතාමත් හොදට සැලසුම්කරපු නාට්‍යයක් ! බොහෝදුරට ඊ ලගට ඇතුලට ගන්නේ හිරුනිකා !
මේ කාලකන්නි කරන්නේ රටේ අධිකරණ පද්දතිය පිළිබද මිනිස්සුන්ගේ විස්වාසය අනිතමටම බිදලා දලා යුක්තිය පසිදලීම කවදාහරි තමන්ගේ අතට එනවිදිහට වැඩකරන එකයි. එකේ බයනකකම මේ හුරේ දාන එකෙකුටවත් තේරෙන්නේ නෑ. මේ කියන කිසිම හඩපටියකින් අධිකරණ තීන්දුවක් වෙනස්කරන්න මැදිහත්වුනා කියලා සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙන්නේ නෑ. එළකිරියේ ඔය හැමෝම පිළිගන්න චරිතයක්නේ 'තනුජික විනිසුරු තුමා' . එයාගෙන් ඕනෙනම් PM එකක් දාල අහල බලපන් ඒ ගැන![]()

2015 දුමින්ද UNP ඵකට පැන්න නම් අද හිරේ ඉන්නෙ හිරුණිකා තමා කොහොමත්..![]()