රන්ජාගේ ආතල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හුන්පි යේ කොකේන් ගහපු අය නැහැලු දැන්....
    දන ගැහුවා නේද ගොන්ජ
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    රන්ජන් ‍ෆිල්ම් සීයක දෙසීයක විතර රඟ පාලා තියෙනවා.‍ෆිල්ම් හදලා තියෙනවා.මේ වගෙන් හම්බ කරපු සල්ලි අනිවාර්යෙන්ම බෑන්ක් වල ‍ෆික්ස් ඩිපොස්ට් දාලා ඇති.අපි පොඩි කාලේ ඉඳන්ම රන්ජා නලුවා.සමහර විට ලෝබ ඇති. සල්ලි තිබ්බට වියදම් කරන්න සැප විඳින්න ලෝබ අය ඉන්නවනේ.අනිත් එක ගෙදර තියෙන විස්කි බ්‍රැන්ඩි කඩලවත් නෑ.ඒවා බොන්නත් ලෝබ ඇති.අපි ගාව තිබ්බනම් ඕව සුස් ගානකොට ඉවරයි.සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා කියලත් එච්චර පේන්න නෑ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    හුන්පි යේ කොකේන් ගහපු අය නැහැලු දැන්....
    දන ගැහුවා නේද ගොන්ජ

    Ranja rattaran kiala namak tiena eyage yaluwa widiyata inna sthri dushakaya ganath saddayak na.

    Mutra kama nisa wenna athi neda
     
    Feb 9, 2019
    833
    64
    0
    :dull: කට්ටියට ඇම දීලා ඇම ඉල්ලන් කාලා ඩේටා කපන් එක එකාගෙ මඩ හෝදන බොරු වීඩියෝ බලනවා. මේ වගේ පොන්න වීඩියෝ මේකෙ ගෙනත් දාන්න එපා වේසාවො.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මහින්ද ,මෛත්‍රිපාල, ඩලස්, ඩිලාන් වගේ අය ඔක්කොම අවුරුදු දහයක් විතර ඔය රන්ජා ඉන්න ගෙවල් වල තමයි හිටියේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රන්ජන් ‍ෆිල්ම් සීයක දෙසීයක විතර රඟ පාලා තියෙනවා.‍ෆිල්ම් හදලා තියෙනවා.මේ වගෙන් හම්බ කරපු සල්ලි අනිවාර්යෙන්ම බෑන්ක් වල ‍ෆික්ස් ඩිපොස්ට් දාලා ඇති.අපි පොඩි කාලේ ඉඳන්ම රන්ජා නලුවා.සමහර විට ලෝබ ඇති. සල්ලි තිබ්බට වියදම් කරන්න සැප විඳින්න ලෝබ අය ඉන්නවනේ.අනිත් එක ගෙදර තියෙන විස්කි බ්‍රැන්ඩි කඩලවත් නෑ.ඒවා බොන්නත් ලෝබ ඇති.අපි ගාව තිබ්බනම් ඕව සුස් ගානකොට ඉවරයි.සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා කියලත් එච්චර පේන්න නෑ.

    ෆිල්ම් වලින් පොඩ් ගානයි බන් හම්බෙන්නේ ..
    ලනාවේ සිනමාව වුර්තියමය මටටමේ නෑ , ආතල් එකට කරන්නේ...
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    :dull: කට්ටියට ඇම දීලා ඇම ඉල්ලන් කාලා ඩේටා කපන් එක එකාගෙ මඩ හෝදන බොරු වීඩියෝ බලනවා. මේ වගේ පොන්න වීඩියෝ මේකෙ ගෙනත් දාන්න එපා වේසාවො.

    Ape rate inne puduma irisiyakarayo. Ekektawath hariyanawata kamathi naha.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    MONA HUTTHAK DA BAN ME PONNAYA TA KOKEN BARI NAM KOKEN PUKE GAHA GANNA KIYAPAN..

    MU GE ATHAL BALANNADA API INNE

    මචං එරෝෂන් දැන් එන්නේ නැත්තේ මොකෝ?

    උ මිඩියා උනිට් එකෙන් අයින් උනාද ?
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    රන්ජන් ‍ෆිල්ම් සීයක දෙසීයක විතර රඟ පාලා තියෙනවා.‍ෆිල්ම් හදලා තියෙනවා.මේ වගෙන් හම්බ කරපු සල්ලි අනිවාර්යෙන්ම බෑන්ක් වල ‍ෆික්ස් ඩිපොස්ට් දාලා ඇති.අපි පොඩි කාලේ ඉඳන්ම රන්ජා නලුවා.සමහර විට ලෝබ ඇති. සල්ලි තිබ්බට වියදම් කරන්න සැප විඳින්න ලෝබ අය ඉන්නවනේ.අනිත් එක ගෙදර තියෙන විස්කි බ්‍රැන්ඩි කඩලවත් නෑ.ඒවා බොන්නත් ලෝබ ඇති.අපි ගාව තිබ්බනම් ඕව සුස් ගානකොට ඉවරයි.සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා කියලත් එච්චර පේන්න නෑ.

    sex life ekak thyenawa penne na umba pottai lol oka badu kaper MP quarters walata genalla nelanne. giving phones as payment :rofl:
     
    Feb 9, 2019
    833
    64
    0
    Ape rate inne puduma irisiyakarayo. Ekektawath hariyanawata kamathi naha.

    irisiyawa nemei ponnayo. balu wada karala YT eken salli hoyanna. rules and regulations violation. click baits, wrong video title/caption. apitath YT channel thiyenawa. api kawadawat me wage low 3rd class wada walin salli hoyanne na. matath thiyenawa subs 18K thiyena channel ekak(USA based). lankawe inna ponnayo nisa apita YT location wise demonetized wenawa in near future.:rofl: