රන්ජාගේ මේ වැඩේ උබලා අනුමත කරනවද :angry:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
රන්ජාගේ මේ වැඩේ උබලා අනුමත කරනවද :angry:

දෙරණේ වාද පිටියට ඇවිත් රන්ජා live කියනවා කොහොමද කොන්ඩයා සේයා ගාතනය කරේ කියලා.
ප්‍රසිද්ද media වැල මෙහෙම කියන එක හරිද බන්. :confused::confused:
:angry::angry:

මෙන්න උගේ ඒ කතාව විතරක්
https://www.facebook.com/SinhalaBuddhist/videos/10153711483921934/

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    waraddak dakin na bn
    oya siddiyen passewath ahinsaka lamayi keyak berunath a pina e lamayata labewa kiyala prarthana karahan
    u kiyana kathawa hari bn
    ehema kalakanninwa kohomada rakinne marala damu kiyana eka nemeida bn a kiyanne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    කියන දේ තේරුන් ගන්ඩ බලපන් බන්,මිනිහ විතරයි ඕවට පන ඇතුව කතා කරන්නෙවත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ‍කොන්ඩයා මනී මරලා නෑ කියන්නෙ... එතකොට ගොන්ජාද මිනී මරැවා?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේවට උත්තර දෙන්න ඕනේ කුණුහරපෙන්
    මොන පකයෙක්ද මු :angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙහෙම දෙයක් තියෙනවා....ගිය සතියේ ඉරිදා පත්තර වලත් තිබ්බා කොණ්ඩයා කොහොමද මේ අපරාධය කලේ කියලා ...ජනලයෙන් එන්නේ නැතිව ඉස්සරහ දොරෙන් අවා කිව්වා ..ඇද උඩම ඇදුම් ගැලෙවුවලු ..එතකොට ඇහැරුනලු ..කට වහගෙන ගෙදරින් එලියට ගේනවලු ....ඊට පස්සේ වැඩේ කරලා සේයා ඇදගෙන හිටපු ඇදුමෙන් බෙල්ල හිර කරාලු ......දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවුද මාධ්‍යට මෙහෙම කිව්වේ ..එක්කෝ පොලිසිය ..නැත්තන් මාධ්‍ය බොරුවට කතාව මවලා දැම්මා .......
    .පොලිසිය කලේ පුළුවන් තරම් ගහලා කොන්ඩයාගෙන් ප්‍රකාශයක් ගත්ත එක ...සමහරවිට උට ගහපු ගැහිල්ලට මු කැමති වෙන්න ඇති .....ඊට පස්සේ දැන් උගේ අයියා කැමති වෙලා ප්‍රකාශයක් කරන්න...එකෙන්ම පේනවා පොලිසිය බලෙන් මේ මිනිමරුම උන්ගේ ගිණුමට දානවා ..කිසිම සාධයකයක් නැතිව .....හොදම සෙල්ලම වෙන්නේ කොන්ඩයා ගේ අයියගේ DNA එකත් හරි ගියේ නැත්තන් ...තව දවස් දෙක තුනකින් එකත් බලාගන්න පුළුවන් ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha

    කොන්ඩයගෙ අයියගෙ DNA මැච් වෙයි බොහෝ දුරට. අනිව දැන් රජයේ වගකිවයුතු අය සෙට් වෙලා. ඕකට කොනඩයගෙ අයියත් සම්බන්ද නෑ කියපුවාම ජනාතව කුපිත වෙන්න පුලුවන්.... ඒ නිසා අනිවා ඕක කලත් නැතත් කොනඩයගෙ අයිය තමා වන්දිය ගෙවන්නෙ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොන්ඩයගෙ අයියගෙ DNA මැච් වෙයි බොහෝ දුරට. අනිව දැන් රජයේ වගකිවයුතු අය සෙට් වෙලා. ඕකට කොනඩයගෙ අයියත් සම්බන්ද නෑ කියපුවාම ජනාතව කුපිත වෙන්න පුලුවන්.... ඒ නිසා අනිවා ඕක කලත් නැතත් කොනඩයගෙ අයිය තමා වන්දිය ගෙවන්නෙ.
    :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    reputation_neg.gif
    රන්ජාගේ මේ වැඩේ උබලා... 10-07-2015 08:45 PM pala pako yanna.thopi thamai oya podi kello rape karanne.

    මේ පොන්නයට වඩා කොන්ඩයා හොදයි .ලැජ්ජයි හුත්තෝ :rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    waraddak dakin na bn
    oya siddiyen passewath ahinsaka lamayi keyak berunath a pina e lamayata labewa kiyala prarthana karahan
    u kiyana kathawa hari bn
    ehema kalakanninwa kohomada rakinne marala damu kiyana eka nemeida bn a kiyanne
    mn adahas kare eka newei bn.
    live media ekaka. wadihitiyanta pamanai kathawak kiyanna yanne. podi lamai innawa nm ayin karanna. mehemai kiyala kiyapu eka.
    mata kiyannath mokakda wage.