ඇත්තට වාණිජ සිනමාව කියන්නේ මේවද...මට නන් තේරෙන්නේ නෑ..







මට නන් හිතෙන්නේ මේ වගේ ෆිල්ම් හදන සල්ලි වලින් කපුටන්ට බිත්තර ආප්ප අරන් දුන්නනන් මීට වඩා හොදයි.
සමාවෙන්න වරදක් කිව්වනන්, මම කිව්වේ මගේ ටිකිරි මොලේට දැනුන දේ..
ඇයි රන්ජෝ උබ අපිට මෙහෙම කරන්නේ..උබට රගපාන්න බැරි එකෙක් නෙවෙයිනේ...යකඩ පිහාටු වගේ ෆිල්ම් වල උබ හොදට රගපෑව එකෙක් නේද..ඇයි මේවගේ අතාත්වික මන්දබුද්ධික ෆිල්ම් හදල ලoකාවේ සිනමාව කැත කරන්නේ
Last edited:



