රන්ජා හපෝයි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි මචන්, මෙවා බලලා හිනා වෙනවා මිසක් ඊට එහා දෙයක් නැ.. විචාරයක් කරන්න තරම් දෙයක් නැනේ.. හැබැයි වැරදියි කියන්න බැ.. මේ වගේ නිර්මාන සිනමා කර්මාන්තයට අත්යාවශයි.. මේවා සම්මාන බලාපොරොත්තුවෙන් හො නොමිනේට් වෙයි කියලවත් හිතලා කරන එවා නෙමෙයිනේ.. තනිකරම පරමාර්තය වානිජ.. වැරැද්දක් කියන්න බැ..
    ඔව් බන් එකේනෙ හැමදාම අර්ථ පුර්ණ ඒවා හදන්න පුළුවන් යැ
    සරල සුන්දර කතා නොහිතපු විදියට මිනිස්සු වැළඳ ගන්නව ෆිල්ම් හෝල් වලට සෙනග අදිනව
    අනික හෝල් දුවන්නත් මොනා හරි තියෙන්න එපැයි බන් :P:P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කතා කරලා වැඩක් නැහැ. ඇත හැරලා තියෙන්නේ, ඕකව හදන්න බැහැ. :dull:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan matanam hitenne okata wiyadam kerepu salli welin hoda thriller movie ekak haduwanam hoda audience ekak tiyeyi..tikak kalpana kerela aluth kathawak thriller ekak widihata haduwanam,true story ekak hari...gamak na..famous wenawa,action films wage wiyadamak yanneth na..:yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් එකේනෙ හැමදාම අර්ථ පුර්ණ ඒවා හදන්න පුළුවන් යැ
    සරල සුන්දර කතා නොහිතපු විදියට මිනිස්සු වැළඳ ගන්නව ෆිල්ම් හෝල් වලට සෙනග අදිනව
    අනික හෝල් දුවන්නත් මොනා හරි තියෙන්න එපැයි බන් :P:P
    මෙව්වට විචාර ලියන උන් තමා පිස්සො.. මම දැක්කා පත්තරේ පීටර් වන්, සීතා මන් ආවා ඔය වගේ ඒවටත් ඔය විචාරකයො කියන අය, විචාර ලියනවා.. ලියන්නෙම බැනලා ඉතින් වෙන කියන්න දෙයකුත් නැනේ.. උන් තෙරුම් ගන්නෙ නැ මෙවා හදන්නේ වානිජ පරමාර්ත වලට කියලා.. මොකැ හැමදාම කුස පබා පෙන්නයැ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan matanam hitenne okata wiyadam kerepu salli welin hoda thriller movie ekak haduwanam hoda audience ekak tiyeyi..tikak kalpana kerela aluth kathawak thriller ekak widihata haduwanam,true story ekak hari...gamak na..famous wenawa,action films wage wiyadamak yanneth na..:yes::yes:
    අලුත් කතා කොහෙද බන් සින්හල සිනමාවේ මැත කාලේ තියෙන්නේ, අර රන් කෙවිට 2 කියන එක එහෙම පිටින්ම අච්චාරුවක් නේ.. බාගෙට බාගයක් හැරී පොටර්..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වගේ චිත්‍රපටි මම නම් කියන්නේ විචාරකයො කියන සෙට් එකට වහ කදුරු.. එක අතකින් ඒක ඇත්ත.. කිසිම අර්තයක් නැනේ.. එක හින්දා විචාර සහ විවේචන කිරිම අර්ත ශුන්යයි මම හිතන හැටියට.. මොකද මේ වගේ ඒවා ටාගට් කරන ඔඩියන්ස් එක සිල්ලර මාරක්ට් එක.. කාලේ මරන්න සැපක් ගන්න ටියුශන් කට් කරලා අහවල් එක කොරන්න හොල් එකට දුවන කෙල්ලො කොල්ලො බලන ෆිල්ම් නේ.. ඉතින් පැය එකහාමාරක් දෙකක් මොනවා පෙන්නුවත් ඒක එච්චර වැදගත්කමක් නැ.. අවශ්ය මොනව හරි පැයක් දෙකක් පෙන්වීම අර කෙල්ලගේ හිරි ඔතප් බිදෙනකන් කලුවරේ..

    :D:D
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අලුත් කතා කොහෙද බන් සින්හල සිනමාවේ මැත කාලේ තියෙන්නේ, අර රන් කෙවිට 2 කියන එක එහෙම පිටින්ම අච්චාරුවක් නේ.. බාගෙට බාගයක් හැරී පොටර්..

    ow ban eka thamaa...:confused::confused:

    machang ekai bambara walallai thama itin supiri..
    ara sammyge kathawa thama awe naneda?ekath hodai wage..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උබට රගපාන්න බැරි එකෙක් නෙවෙයිනේ...
    පිස්සුද බන්. මූට රඟ පාන්න පුලුවන්ද? බලපන් සමනල සංධ්වනිය වගේ එකක් රඟපෑම් බලාගන්න
     
    Last edited:

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මේ වර්ගයේ අනික් ෆිල්ම්ස් එක්ක බලද්දි මේක සෑහෙන්න දියුණුවක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජන් කියන්නෙ මොලයක් නැති පි ඩයල් එකක්,:confused:
    කොහොමත් මෙහෙ හදන පත්තර චිට මොලොකෙ වැඩක් ඇති දේවල් නෙමෙනෙ. ඒ හින්ද ඔය මල විකාර වලින් වැඩක් නැ
    .
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    රඹා;15750276 said:
    පිස්සුද බන්. මූට රඟ පාන්න පුලුවන්ද? බලපන් සමනල සංධ්වනිය වගේ එකක් රඟපෑම් බලාගන්න

    සමනල සoධවනිය එක්ක ගාවන්නවත් එපා මචන් මේක නන්..මට මාර තරහයි සමනල සoධවනිය බලන්න ගියාම මේකේ ට්‍රේලර් එක පෙන්නපු එකටත්..අර මම සම වැදිල හිටපු දැහැන එහෙම්පිටින් කෑවා.
    රoජන්ට රගපාන්න පුලුවන් බන්..යකඩ පිහා‍ටු වගේ ‍ෆිල්ම් එකක පොඩ්ඩක් බලපන් මේ යකා අව්ලක් නැතුව ඉන්නවනේ..වැඩේ තියෙන්නේ මගුල මූට ඒ සිගිති තර්කෙ තෙරුන් ගන්න බැරි එකනේ..
    අනික සදගල තැන්න වගේ ආසාවෙන් බලපු නිර්මාණෙක හිටපු හිමාලි සිරිවර්ධන වගේ නිලියක්වත් මේකට අරන් මූ එකිවත් චොර කරල දාල
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මු නළුවෙක්ද අනේ මු එලුවෙක්නේ හරිම ඩිස්කස්ටින් අනේ :rofl: