එකනේ බන්මෙව්වට විචාර ලියන උන් තමා පිස්සො.. මම දැක්කා පත්තරේ පීටර් වන්, සීතා මන් ආවා ඔය වගේ ඒවටත් ඔය විචාරකයො කියන අය, විචාර ලියනවා.. ලියන්නෙම බැනලා ඉතින් වෙන කියන්න දෙයකුත් නැනේ.. උන් තෙරුම් ගන්නෙ නැ මෙවා හදන්නේ වානිජ පරමාර්ත වලට කියලා.. මොකැ හැමදාම කුස පබා පෙන්නයැ..


සමනල සoධවනිය එක්ක ගාවන්නවත් එපා මචන් මේක නන්..මට මාර තරහයි සමනල සoධවනිය බලන්න ගියාම මේකේ ට්‍රේලර් එක පෙන්නපු එකටත්..අර මම සම වැදිල හිටපු දැහැන එහෙම්පිටින් කෑවා.
රoජන්ට රගපාන්න පුලුවන් බන්..යකඩ පිහාටු වගේ ෆිල්ම් එකක පොඩ්ඩක් බලපන් මේ යකා අව්ලක් නැතුව ඉන්නවනේ..වැඩේ තියෙන්නේ මගුල මූට ඒ සිගිති තර්කෙ තෙරුන් ගන්න බැරි එකනේ..
අනික සදගල තැන්න වගේ ආසාවෙන් බලපු නිර්මාණෙක හිටපු හිමාලි සිරිවර්ධන වගේ නිලියක්වත් මේකට අරන් මූ එකිවත් චොර කරල දාල

රන්ජන් කියන්නෙ මොලයක් නැති පි ඩයල් එකක්,
කොහොමත් මෙහෙ හදන පත්තර චිට මොලොකෙ වැඩක් ඇති දේවල් නෙමෙනෙ. ඒ හින්ද ඔය මල විකාර වලින් වැඩක් නැ.

රන්ජන් කියන්නෙ මොලයක් නැති පි ඩයල් එකක්,
කොහොමත් මෙහෙ හදන පත්තර චිට මොලොකෙ වැඩක් ඇති දේවල් නෙමෙනෙ. ඒ හින්ද ඔය මල විකාර වලින් වැඩක් නැ.
පාර්ලිමේන්තුවෙ කොණ්ද පණ තියෙන එකෙක්ට ඉන්නවා නම් ඉන්නෙ ඌ විතරයි..
මු දැන් සිනමාවේ වීරයා නෙවේ. ජෝකර් වෙලා ඉන්නේ..![]()


habai hollywood tharan sarthaka na....












මරුසිරා;15753576 said:අපේ සිනමාව තාම්මත් අජුත ඉන්දියන් දෙමල ගු ගොඩවල් කොපිකරනවා එහෙම පිටින්න්ම .මොන කරුමයක්ද මන්දා අපිට මේ ගු ගොඩවල් පෙන්වන්න හදන්නේ
ඔයිට වඩා හොදයි අර පාර්ලිමන්ට් ජෝක් පාර්ට් 3 කලානම් හරි වෙනද වගේ සුනිල් ට් එක්ස් එකක් කලානම් ... හයියෝ සල්ලි![]()




sirawata ban sinhala film kiwwama mage oluwata enne sinduwak kiyala natana ekak hari,moda joke dala hina yanne nathi ekak hari thama..
machan,bambara walalla thama ban hoda films welata tiyenne..
joke athin baluwoth sikuru hathe patta..![]()
ලන්කාවෙ හොඳ ෆිල්ම් ඕන තරම් තියෙනව බන්, මේවා මේ ගෙඩිපිටින් බොක
බඹර වලල්ල
ආකාස කුසුම්
++++++++++++++++++++++

aniwa..ara samanala sandiyada mokakda ekath ela wage yanna ona balanna...![]()
රන්ජන් සිනමාවේදී රජ වඩා කාරය. එත් සබැ ජීවිතයේදී තමයි දක්ෂතාවයන් පෙන්නන ඕනේ. එයේ පෙරේද මාතරදී කී දෙනෙක් වැඩ පෙන්නුවද? කොහෙද රන්ජන් හිටියේ?![]()


