රන්ජා හපෝයි

donta

Member
Jun 11, 2013
2,916
304
0
දැන් මූ මොන Film එකක් ගැහුවත් ඒක ජෝක් Film එකක් බන් ඒකයි තියෙන අවුල.:lol::lol::lol::lol:
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ බලපන් මුගේ නියම රන්ගනය

    Ranjan-Ramanayaka-female-role-2.jpg

    ranjan+gossip9%2527+%25281%2529.jpg

    images

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙව්වට විචාර ලියන උන් තමා පිස්සො.. මම දැක්කා පත්තරේ පීටර් වන්, සීතා මන් ආවා ඔය වගේ ඒවටත් ඔය විචාරකයො කියන අය, විචාර ලියනවා.. ලියන්නෙම බැනලා ඉතින් වෙන කියන්න දෙයකුත් නැනේ.. උන් තෙරුම් ගන්නෙ නැ මෙවා හදන්නේ වානිජ පරමාර්ත වලට කියලා.. මොකැ හැමදාම කුස පබා පෙන්නයැ..
    එකනේ බන්
    ඕකුන් මහා කුහක සෙට් එකක් බොල :P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමනල සoධවනිය එක්ක ගාවන්නවත් එපා මචන් මේක නන්..මට මාර තරහයි සමනල සoධවනිය බලන්න ගියාම මේකේ ට්‍රේලර් එක පෙන්නපු එකටත්..අර මම සම වැදිල හිටපු දැහැන එහෙම්පිටින් කෑවා.
    රoජන්ට රගපාන්න පුලුවන් බන්..යකඩ පිහා‍ටු වගේ ‍ෆිල්ම් එකක පොඩ්ඩක් බලපන් මේ යකා අව්ලක් නැතුව ඉන්නවනේ..වැඩේ තියෙන්නේ මගුල මූට ඒ සිගිති තර්කෙ තෙරුන් ගන්න බැරි එකනේ..
    අනික සදගල තැන්න වගේ ආසාවෙන් බලපු නිර්මාණෙක හිටපු හිමාලි සිරිවර්ධන වගේ නිලියක්වත් මේකට අරන් මූ එකිවත් චොර කරල දාල

    හිමාලි සිරිවර්ධනව බලෙන් අරන් නෙමේනේ..ඒකිට ඕන හින්දනේ රගපාලා තියෙන්නේ..දැන් හිමාලි කොහොමත් පට්ට චා..මල ජරා ටෙලිනාට්‍යවල ඔය ඕන තරම් රගපාන්නේ..ඒකිගේ වාසනාවට අර සදගලතන්න වගේ ටෙලියක් සෙට් උනේ..දැන් නම් ඉතින් වැඩක්ම නැහැ.නිකන් ගොන් බඩුවක් වගේ.:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් කියන්නෙ මොලයක් නැති පි ඩයල් එකක්,:confused:
    කොහොමත් මෙහෙ හදන පත්තර චිට මොලොකෙ වැඩක් ඇති දේවල් නෙමෙනෙ. ඒ හින්ද ඔය මල විකාර වලින් වැඩක් නැ
    .

    පී කියලා දන්නේ...උබ උගෙත් ලොවන්න ගියාද?:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    රන්ජන් ඔය ෆිල්ම් එකෙත් ඉගිල්ලෙයිද දන්නෑ ලණු එල්ලගෙන

    කමෝන් රන්ජා කමෝන්
    :love:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රන්ජන් කියන්නෙ මොලයක් නැති පි ඩයල් එකක්,:confused:
    කොහොමත් මෙහෙ හදන පත්තර චිට මොලොකෙ වැඩක් ඇති දේවල් නෙමෙනෙ. ඒ හින්ද ඔය මල විකාර වලින් වැඩක් නැ
    .
    මොකා වුණත් මචං ඌ කොන්ඳ පණ තියෙන කෙලින් කතා කරන චරිතයක්.. මං ඒකට ඌට ගෞරව කරනවා..:) පාර්ලිමේන්තුවෙ කොණ්ද පණ තියෙන එකෙක්ට ඉන්නවා නම් ඉන්නෙ ඌ විතරයි..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මු දැන් සිනමාවේ වීරයා නෙවේ. ජෝකර් වෙලා ඉන්නේ.. :lol::lol:

    ade eka oka bala eungen ekikekata wenasa...habai ada deshapalanaye wena dewal thamai thiyenne....waradakuth na...efects thama thiyenne...oya ona tharan hindi tamil ewalath thiyenne bun.....:yes::yes::yes:habai hollywood tharan sarthaka na....:sorry::sorry::sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ සිනමාව තාම්මත් අජුත ඉන්දියන් දෙමල ගු ගොඩවල් කොපිකරනවා එහෙම පිටින්න්ම .මොන කරුමයක්ද මන්දා අපිට මේ ගු ගොඩවල් පෙන්වන්න හදන්නේ:growl::growl::frown:

    ඔයිට වඩා හොදයි අර පාර්ලිමන්ට් ජෝක් පාර්ට් 3 කලානම් හරි වෙනද වගේ සුනිල් ට් එක්ස් එකක් කලානම් ... හයියෝ සල්ලි :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    රන්ජන් සිනමාවේදී රජ වඩා කාරය. එත් සබැ ජීවිතයේදී තමයි දක්ෂතාවයන් පෙන්නන ඕනේ. එයේ පෙරේද මාතරදී කී දෙනෙක් වැඩ පෙන්නුවද? කොහෙද රන්ජන් හිටියේ?:P:P:lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මරුසිරා;15753576 said:
    අපේ සිනමාව තාම්මත් අජුත ඉන්දියන් දෙමල ගු ගොඩවල් කොපිකරනවා එහෙම පිටින්න්ම .මොන කරුමයක්ද මන්දා අපිට මේ ගු ගොඩවල් පෙන්වන්න හදන්නේ:growl::growl::frown:

    ඔයිට වඩා හොදයි අර පාර්ලිමන්ට් ජෝක් පාර්ට් 3 කලානම් හරි වෙනද වගේ සුනිල් ට් එක්ස් එකක් කලානම් ... හයියෝ සල්ලි :lol::lol::lol:

    sirawata ban sinhala film kiwwama mage oluwata enne sinduwak kiyala natana ekak hari,moda joke dala hina yanne nathi ekak hari thama..:P:P

    machan,bambara walalla thama ban hoda films welata tiyenne..
    joke athin baluwoth sikuru hathe patta..:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    sirawata ban sinhala film kiwwama mage oluwata enne sinduwak kiyala natana ekak hari,moda joke dala hina yanne nathi ekak hari thama..:P:P

    machan,bambara walalla thama ban hoda films welata tiyenne..
    joke athin baluwoth sikuru hathe patta..:yes::yes:

    ලන්කාවෙ හොඳ ෆිල්ම් ඕන තරම් තියෙනව බන්, මේවා මේ ගෙඩිපිටින් බොක

    බඹර වලල්ල
    ආකාස කුසුම්
    ++++++++++++++++++++++
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    රන්ජන් සිනමාවේදී රජ වඩා කාරය. එත් සබැ ජීවිතයේදී තමයි දක්ෂතාවයන් පෙන්නන ඕනේ. එයේ පෙරේද මාතරදී කී දෙනෙක් වැඩ පෙන්නුවද? කොහෙද රන්ජන් හිටියේ?:P:P:lol::lol:

    1000 talks witharai wage :yes::yes::yes: