රන්ජා හපෝයි

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    75810897258_Ranja%20film.jpg


    පිට සක්වල ජීවියෙක් වගේ :shocked:
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    lankawe kohomath chithrapata karmanthayak dan nahane ban.chithrapata karmanthayak kiyanne chithrapatama thamange adayam margayak karagath nishpadakayan siteema.eth lankawe wenne wena wena business karana aya indala hitala chithrapatayak karana eka.lankawe mama danna widiyata chithrapata karmanthayak widiyata karanne EAP lai,Sunil T i witharai.EAP la nan standard ekata wadak karanawa mona kalath.unge halls tika naththan ada puka makuno kana hall wala thamai apita film balanna wenne :lol: Sunil T ithin hama jaathiyama karanawa.age wairaya indan comedy arawa mewa okkoma.un ehemawath kale nththan ithin dan sinamawakuth naha thamai.minissunge chanden parliment giya hama nalu niliyama sinamawata kisima deyak karala naha.mulinma sinamawata honda raajya prathipaththiyak hadenna ona.ethakota oya okkoma prashna wisadei.70-80 ganan wala lankawe chithrapata karmanthayak thibba saha india wata wada api ihala thanaka hitiya.e kaale Lester ge film wagema Yasapalitha nanayakkarage thushara wage sarala waanija chithrapatath haduna.Mr.Gamini fonseka lester ge nidhhanaya wagema mal gas wate film walath rangapaawa.ada sinama naluwo kiyala kattiyak nahane.2.50 teledrama wala rangapaanna wenawa jeewath wenna.oka thamai aththa :)
     
    Last edited:

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මේ වගේ චිත්‍රපටි මම නම් කියන්නේ විචාරකයො කියන සෙට් එකට වහ කදුරු.. එක අතකින් ඒක ඇත්ත.. කිසිම අර්තයක් නැනේ.. එක හින්දා විචාර සහ විවේචන කිරිම අර්ත ශුන්යයි මම හිතන හැටියට.. මොකද මේ වගේ ඒවා ටාගට් කරන ඔඩියන්ස් එක සිල්ලර මාරක්ට් එක.. කාලේ මරන්න සැපක් ගන්න ටියුශන් කට් කරලා අහවල් එක කොරන්න හොල් එකට දුවන කෙල්ලො කොල්ලො බලන ෆිල්ම් නේ.. ඉතින් පැය එකහාමාරක් දෙකක් මොනවා පෙන්නුවත් ඒක එච්චර වැදගත්කමක් නැ.. අවශ්ය මොනව හරි පැයක් දෙකක් පෙන්වීම අර කෙල්ලගේ හිරි ඔතප් බිදෙනකන් කලුවරේ..

    apoo mama nan dakinne wicharayako kiyanne(lankawe honde :P) melo deyak karaganna bari jaathiyak widiyata.unta puluwan film ekaka honda naraka kiyanna witharai.unta habai film ekak hadanna dunnoth balagathahaki wena de :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: ara yakada kaali deka athata ganna kiyanakota ara ekek kiyanne mama joka andala naha mata baha kiyala :lol::lol: patta chater ooi
    mata sinhala sinamaawa gana dan bayak nee hasantha mahaththayooo.........:yes:mata sanasille as deka piyaganna puluwan :oo::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    sirawata ban sinhala film kiwwama mage oluwata enne sinduwak kiyala natana ekak hari,moda joke dala hina yanne nathi ekak hari thama..:P:P

    machan,bambara walalla thama ban hoda films welata tiyenne..
    joke athin baluwoth sikuru hathe patta..:yes::yes:

    :yes: :yes:
    diazkolla ඇත්ත කතාවක් කිව්වමද කොහෙද :P:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ හරකට රගපාන්න බැ බන්. යකඩ පිහාටු නෙමෙයි මොන රෙද්දකටවත් ගාවගන්න හෝදනති හිපටුවෙක් මු .
    ඔක්කොටම ඉස්සෙල්ල මුන්ට කියල දෙන්න ඕනේ Comedy and Joke වල වෙනස .
    මුන් දන්නේ කෙලින්ම කුණු හරප කියල, බිම පෙරලිලා , බොරු ඉංග්‍රීසි කියල මිනිස්සුන්ව බලෙන් හිනා ගස්සවන්න.ෆිල්ම් එකක් හදනකොට කොචර දෙවල් තියෙනවද බන් හිතන්න. මම සමනල සන්ද්වනිය බලනකොට මේ හුයන්න දැකල සසර කලකිරුන අයියෝ සල්ලි ..
    බන්දු / ටෙනි දෙන්නත් එකයි. මැරෙනකන් එකම දේවල් කරන මිනිසුන්ව හිනස්සන්න යන්නේ .
    ලංකාවේ 99% ෆිල්ම්, directors,actors and actress ල අසාර්ථකයි.