රන්ජා_මාලින්ගව හමු වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජා_මාලින්ගව හමු වෙයි

    මාලි - රංජා හිටිහැටියේ මාදිවෙලදි හමුවෙයි

    සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අමාත්‍යවරයාගේ මාදිවෙල නිවසේදී හමුව තිබෙනවා.

    එම හමුවේ ඡායාරූප කිහිපයක් අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිළ ෆේස්බුක් පිටුවේ පලකොට තිබුණා.

    රන්ජන් රාමනායක මහතා ඊයේ සිය නිළ පිටුවේ වීඩියෝවක් පළකරමින් කියා තිබුණේ ලසිත් මාලිංග සුසන්තිකා ජයසිංහ වැනි ක්‍රීඩකයින්ට තම ආණ්ඩුව යටතේ වරදක් සිදුවූ බවයි.අප රටේ ක්‍රීඩකයින්ට මීට වඩා ගෞරව කළ යුතු බවද ඔහු එහිදී සඳහන් කළා.

    එවන් මොහොතක සිදුවූ මෙම හමුව සුවිශේෂී බව බොහෝ දෙනා අදහස් පලකොට තිබුණා.තවද බෝහො ්ක්‍රිකට් රසිකයන්ගේද අදහස වී තිබෙන්නේ මාලිංගට පැනවූ තරඟ තහනම ඉවත් කළ යුතු බවටයි.සමාජ වෙබ් අඩවි වල අදහස් පළ කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තිබුණා.

    19598995_10159605996435377_1521889777414146597_n.jpg

    19601299_10159605996280377_3983718542646293243_n%20(1).jpg

    19601053_10159605996640377_2078982082599408263_n.jpg

    19642720_10159605996165377_7056110056991079759_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගෙන් සල්ලි ගත්ත දයාසිරි බල්ලා මේ කරන්නේ මහින්දයා ඌට කියන ඒවා වෙන්න පුළුවන්.ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න මහින්දයා ඌට රෑට රෑට කෝල් කරලා දෙන උපදෙස් තමා ඕකා ඔය කරන්නේ.නැත්නම් මේ හිටි හැටියේ ක්‍රිකට් කණ්ඩායමේ අයට අපහාස කරලා දයාසිරියා තැන තැන කියව කියව යයිද..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රිලාසිරියව පන්නන්න ඕනි බල්ල. යකෝ ක්‍රීඩා ඇමතියෙක් කියන කතාද මේක කියන්නෙ :angry::angry:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    rilaasiriyawa pannanna oeni balla. yakoe kriidaa Amathiyek kiyana kathaadha meaka kiyanne :angry::angry:

    අපිට වඩා ක්‍රිඩකයින් ලෝකය පුරා ජනප්‍රියයි රන්ජන් කියන අලුත්ම කතාව..අපි ඔවුන්ට නිසි ගෞරවය දිය යුතුයි ..

    රන්ජන්ට අර්ජුන රණතුංග ඉදිරියේ මුහුණ පාන්නට සිදුවූ සිදුවීම

    https://www.facebook.com/real.rr/videos/10159601762490377/

    :yes:
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    මහින්දගෙන් සල්ලි ගත්ත දයාසිරි බල්ලා මේ කරන්නේ මහින්දයා ඌට කියන ඒවා වෙන්න පුළුවන්.ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න මහින්දයා ඌට රෑට රෑට කෝල් කරලා දෙන උපදෙස් තමා ඕකා ඔය කරන්නේ.නැත්නම් මේ හිටි හැටියේ ක්‍රිකට් කණ්ඩායමේ අයට අපහාස කරලා දයාසිරියා තැන තැන කියව කියව යයිද..

    ඔව් ඔව් ඒක ඇත්ත ඒ වගේම මේ දවස්වල තියන ඩෙංගු වසන්ගතයතත් හේතුව මහින්දගේ බයියෝ කුණු ගෙනත් දාල මදුරුවෝ බෝ වෙන එක. සමහරවිට ඒව මහින්දගේම ගෝලයෝ කරන වැඩ වෙන්නත් පුළුවන්.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236

    Ekama comment eke Mahindage nama 3n parakata wediya daaala... me UNP anduwak ban - PM UNP
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් ඒක ඇත්ත ඒ වගේම මේ දවස්වල තියන ඩෙංගු වසන්ගතයතත් හේතුව මහින්දගේ බයියෝ කුණු ගෙනත් දාල මදුරුවෝ බෝ වෙන එක. සමහරවිට ඒව මහින්දගේම ගෝලයෝ කරන වැඩ වෙන්නත් පුළුවන්.

    අනිවා.ඔය මේකේ erozan වගේ උන් තව ඕනතරම් ඇතිනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ekama comment eke Mahindage nama 3n parakata wediya daaala... me UNP anduwak ban - PM UNP

    මෙතන වෙලා තියෙන්නේ මේක හවුල් ආණ්ඩුවක්. රිලාසිරි කියන්නේ ගිය ආණ්ඩුවේ මහින්දගේ කකුල් හෝදපු එකෙක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    754
    113
    මහින්දගෙන් සල්ලි ගත්ත දයාසිරි බල්ලා මේ කරන්නේ මහින්දයා ඌට කියන ඒවා වෙන්න පුළුවන්.ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න මහින්දයා ඌට රෑට රෑට කෝල් කරලා දෙන උපදෙස් තමා ඕකා ඔය කරන්නේ.නැත්නම් මේ හිටි හැටියේ ක්‍රිකට් කණ්ඩායමේ අයට අපහාස කරලා දයාසිරියා තැන තැන කියව කියව යයිද..

    පව් බන් උබ :(:(
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මෙතන වෙලා තියෙන්නේ මේක හවුල් ආණ්ඩුවක්. රිලාසිරි කියන්නේ ගිය ආණ්ඩුවේ මහින්දගේ කකුල් හෝදපු එකෙක්.
    ow den umbalage anduwe - PM yatathe weda
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පව් බන් උබ :(:(

    උබ කියන්නේ මහින්ද එහෙම නෙමෙයි කියලද?:rofl:යකෝ ඕකා බල පෙරේතයා.අතේ මැජික් පොලු තියන් ඉන්න එකෙක්.ඉතින් මේ වගේ වැඩක් නොකරයි කියලා කාටද කියන්න පුළුවන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි ඉතින් මෙහෙම එක එක දේශපාලුවො පස්සෙ ගියොත් මාලිංග චා වෙනවා.... අර්ජුනලට වෙච්ච දේ වෙනවා