රන්ජා_මාලින්ගව හමු වෙයි
සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අමාත්‍යවරයාගේ මාදිවෙල නිවසේදී හමුව තිබෙනවා.
එම හමුවේ ඡායාරූප කිහිපයක් අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිළ ෆේස්බුක් පිටුවේ පලකොට තිබුණා.
රන්ජන් රාමනායක මහතා ඊයේ සිය නිළ පිටුවේ වීඩියෝවක් පළකරමින් කියා තිබුණේ ලසිත් මාලිංග සුසන්තිකා ජයසිංහ වැනි ක්‍රීඩකයින්ට තම ආණ්ඩුව යටතේ වරදක් සිදුවූ බවයි.අප රටේ ක්‍රීඩකයින්ට මීට වඩා ගෞරව කළ යුතු බවද ඔහු එහිදී සඳහන් කළා.
එවන් මොහොතක සිදුවූ මෙම හමුව සුවිශේෂී බව බොහෝ දෙනා අදහස් පලකොට තිබුණා.තවද බෝහො ්ක්රිකට් රසිකයන්ගේද අදහස වී තිබෙන්නේ මාලිංගට පැනවූ තරඟ තහනම ඉවත් කළ යුතු බවටයි.සමාජ වෙබ් අඩවි වල අදහස් පළ කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තිබුණා.
මාලි - රංජා හිටිහැටියේ මාදිවෙලදි හමුවෙයි

යකෝ ඕකා බල පෙරේතයා.අතේ මැජික් පොලු තියන් ඉන්න එකෙක්.ඉතින් මේ වගේ වැඩක් නොකරයි කියලා කාටද කියන්න පුළුවන්.
.2020 තමා.