රන්ජා_මාලින්ගව හමු වෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලිංග වෙනුවට ගොන්ජා ද එතකොට ඊලග මැච් වල ඉන්නේ ?? :P
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    image_1498608688-8fb9d6f733.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ Size හත, DSI පොල්ගහ ලකුන කලු සෙරෙප්පු දෙකක් පෝය දවසෙ පන්සලේදී නැති උනා, ඒක උස්සලා තියෙන්නෙ කවුද කියල පංසලේ cctv කැමරා බලපු දායක සභාවෙ මහතැන, මයිලානන්දයා මට කෝල් එකක් දීලා කිව්වා.
    සුනිල් මල්ලි මං දන්නවා උඹ දැන් ගමෙනුත් පැනල ගිහිපු බව. ඒ උනාට කමක් නෑ උඹ මේකෙ කොමෙන්ට් කියවන්න එනවනෙ. උඹ ඉන්න තැනකින් වහාම ඉදිරිපත් නොවුනොත් උඹේ පරණ සෙරෙප්පු දෙක පොලිස් බල්ලොන්ට ඉම්බවලා තෝව හොයන් ඇවිත් කනවා වල් පරයා, මීට මාස 3කට කලින් මගෙන් ණයට ගත්ත රුපියල් 7,000ත් දෙන්න ලෑස්ති වෙලාම හිටපන්

    ස්තුතියි !!

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    200.webp

    උඹලට... උඹලට හෙණ ගහනව උඹලට....
     
    :lol::lol: