apith campe giya daruwo wemu![]()

ටහුඩු.. මොන පාඨශාලාව නියෝජනය කරමින්ද සහභාගී වූවේ දරුවෝ?![]()

මම 12 වන බළ ඇණියෙන් කෑම්ප් ගියෙ, හොරණ ස්කෝලෙකින්. 2008 උසස් පාඨමාලාවටත් ආවා.
2006 - ශිෂ්‍යභට
2007 - ශිෂ්‍යභට
2008 - ලාන්ස් කෝප්රල්
2009 - සැරයන්
කෑම්ප් ජීවිතේ සුන්දරත්වෙ දන්නේ ගිය අයම තමයි.
සුදු පුතා;22532952 said:adoo 2008 math awa advance course ekata. mama issara 10 CC dan 16 CC