මෙහෙමයි මචං..
අර්ජුන, අරවින්ද ලා ඉන්න කාලෙ තමයි ඔය අනික් අයත් කිව්වා වගේ මුරලි සම්බන්ධ කේස් ගියේ
හැබැයි අපි හැමෝම දන්නවා වගේ spirit of the game පැත්තක තියලා ඒ කාලෙත් අපේ අය අපේ කොල්ලො බේරගන්න වැඩ කලානෙ?
මෙතනදි උඹ කියන ඔය දේවල් ඇත්ත.. සංගා ළගදි ඉඳන් පොඩ්ඩක් ඉවසීම නැතිව වැඩ කරන බවක් පේනවා! ඔය මොනවා කිව්වත් අපේ ටීම් එකේ කොල්ලො වෙන රටවල් එක්ක තියලා එකට හංවඩු ගහන්න තරම් පහළ මට්ටමක නෑ
සංගා ගෙ අවුලක් තියේනම් උගේ ෆෑන්ස් ලා විදියට අපි ඌට ෆෝරම් වල පුළුවන් උපරිමේට බැනලා, උගෙ චරිතෙ නැති භංගස්ථාන කරන එක නෙවෙයි කරන්න ඕනි..ඌව ඒ පරණ සංගා කරන්න උදව් දෙන විදියෙ දෙයක් කරන එක.. හැබැයි ඒ කියන්නෙ ඔහොම බනින එකනම් නෙවේ
මොකද වල් සතෙක්වත් බැන්නම, ගැහුවම control නෑ
අනික මචං රන්දිව් ශෙවාග් එක්ක දැන් කේස් එක සමථයක් කරන් ඉද්දි උඹ මේ කේස් එක තවත් අද්දලා ඌට මඩ ගහන්න හදන එක සිරාවටම anti Sri Lankan act එකක් වගේ තමයි පේන්නෙ..

ඌ හිතලම නෝ-බෝල් දාලා වැරැද්දක් කලා කියමු- ඒත් ඒක අල්ලං මුළු ටීම් එකටම බැනලා අර පකඩ ඉන්දියන්ස්ලට ඕන දේමද උඹට මේ ඕන වෙලා තියෙන්නෙ?
We should really let this go machan , cuz remember favoring India on whatever the reason is just plain stupidity as they have NEVER been a real friend of Sri Lanka