රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.?

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.?

    මේ ත්‍රෙඩ් එක දැම්මේ පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න.. කවුරු හරි ඉන්නවද රන්දිව පත්තරේ බලන..? ඉන්නවානම් මෙන්න මේ ලිපියේ කියවන්න පුලුවන් ඉමේජ් එකක් දානවද..? අපේ පැත්තට ආපු ඔක්කොම පත්තර එකෙක් ගල් කරලා.. උන්ගේ සයිට් එකත් වැඩ නෑ... කස්ටිය බම්ප් එකකින් වත් පොඩි හෙල්පක් දෙන්නකෝ..

    247229_1583481445708_1795902757_930457_4685901_n.jpg
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    :eek::eek::eek::eek: මේ බන් දැක්මෙ bio කරන sir කාරය නේද? මම නම් zoom කරල අමාරුවෙන් කියෙව්වා.. :yes::yes::yes: පත්තරයක් නම් හොයාගන්න නැ මචන්..
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    :eek::eek::eek::eek: මේ බන් දැක්මෙ bio කරන sir කාරය නේද? මම නම් zoom කරල අමාරුවෙන් කියෙව්වා.. :yes::yes::yes: පත්තරයක් නම් හොයාගන්න නැ මචන්..

    ඔව් ඔව් පොර තමා..:D ජනක සර් ඔක්කොම පත්තර ටික ගල් කරලනේ මාතර ගාල්ල දෙකේම.. :oo::oo::oo:
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43

    ඔව් ඔව් පොර තමා..:D ජනක සර් ඔක්කොම පත්තර ටික ගල් කරලනේ මාතර ගාල්ල දෙකේම.. :oo::oo::oo:

    ජනක sir තුත් චාටර් වෙනව බන් මූ නිසා...... :confused::confused::confused::confused: