රන්මිණිතැන්න Wedding Shoot

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හෙට අනිද්දට මත්තලත් ෆොටෝ ශූට් වලට ගනීද....?? මොනවද බං මේ රණ්මිණිතැන්නේ දැන් කෙරෙන්නේ......?? :dull:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හෙට අනිද්දට මත්තලත් ෆොටෝ ශූට් වලට ගනීද....?? මොනවද බං මේ රණ්මිණිතැන්නේ දැන් කෙරෙන්නේ......?? :dull:

    ලොකේෂන් හයර් කරනවා....
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    රන්මිණිතැන්න Wedding Shoot එකකට ගන්නේ කොහොමද බං..?
    කොච්චර විතර ගාණක් යාවිද..?
    echchara ganak yan nathiwa athi ban. wadi welawak yanne nane photo shoot ekakata. contacts nan na. oya photographer fb haraha contact karagaththoth wisthara dana gathaki
     
    • Like
    Reactions: Dennied