හෙට අනිද්දට මත්තලත් ෆොටෝ ශූට් වලට ගනීද....?? මොනවද බං මේ රණ්මිණිතැන්නේ දැන් කෙරෙන්නේ......??![]()
බිත්තිය ඇල්ලීමෙන් වලකින්න..
paint eka sawuththu wenawa athiechchara ganak yan nathiwa athi ban. wadi welawak yanne nane photo shoot ekakata. contacts nan na. oya photographer fb haraha contact karagaththoth wisthara dana gathakiරන්මිණිතැන්න Wedding Shoot එකකට ගන්නේ කොහොමද බං..?
කොච්චර විතර ගාණක් යාවිද..?
ehema ewath thiyenawadanatural gathiyak nam ne. pre honeymoon eka nedda?

