[/SIZE]රාජපක්ෂ කොම්පැණිය කරපු ගොඩක් දේවල් සාර්ථක උනේ ඒ කොම්පැණියේ කට්ටියට විතරයි. ජනතාවට සොරිම තමා.
අසාර්ථක ව්‍යාපෘති නම් කොච්චර තියෙනවද. ඔය හැම එකක්ම අසාර්ථක උනේ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයට කරන්නේ නැති කම හින්දා. අවුරුදු 10 ක් ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන්ම කරනවා. දැන් කරන්න තියෙන දේවල් කල් දානවා. සමහර ව්‍යාපෘති කරන්න කලින් ඒ ප්‍රදේශය දියුණු කරන්න ඕන. එහෙම නැතුව අර තමන්ගේ Ego ඒක සනසවා ගන්න දේවල් කලාම අන්තිමට ණය බර දැනෙන්නේ රටට.


හැබැයි ධම්මික පෙරේරා ගැන ඊට වඩා චුට්ට්ට්ට්ට්ට්ට්.....ක් වැඩියෙන් හිතනවා.
ඒ චුට්ට ඇති ධම්මික බොසාගෙ ෆැක්ටරියට බොරේ දාපු ඡන්ද දායකයො දෙන්නෙක් තුන්දෙනෙක් ගෙ ඔලු කට්ට හිල් කරන්න 

