රන්වන්_ආඳෙක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    නාච්චාදූව වැවෙන් රන්වන් ආඳෙක් මතුවෙයි


    අනුරාධපුර නාච්චාදූව වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෙකුට ඊයේ පස්වරුවේ රන්වන් පැහැයට හුරු කහ පැහැයෙන් යුතු ආදෙකු හසු වී ඇත.
    නාච්චාදූව වැවෙහි බිලී පිති ආශ්‍රෙයන් මසුන් දඩයම් කරන එස් එම් ෆාරුක් මහතා ට මෙම ආදා හමුවී ඇත.සාමාන්‍ය ආදන් ඇල්ලීමේ ක්‍රමයට අනුව බිලී කටුවකට මෙම ආදා හසුවී ඇතත් මෙම සත්වයා සම්පූර්ණයෙන්ම බිලී කටුව නොගිලීම නිසා මරණයට පත් වී නොමැත.

    ආදන් සාමාන්‍යයෙන් බෝ වන්නේ (පැටව් දමනුයේ)ලවණ සහිත ජලයේය.නමුත් ඔවුන් වර්ධනය වන්නේ මිරිදිය ජලයේය.කලපු ආශ්‍රිතව බිත්තර දමන ආදන් ජල මාර්ග දිගේ හෝ ජල ගැලීම් ආදියට හසුව මිරිදියට පැමිණෙන අතර එසේ පැමිණීමේදී වන හානි නිසාවෙන් ආදන් දුලභ වී ඇත.අපට විශ්වාස කළ නොහැකි තරමේ ජීවන චක්‍රයක් හිමි මෙම සත්වයින් සාමාන්‍යෙයන් දුඹුරු පාටට හුරු අදුරු පැහැයක් ගන්නා අතර මෙම හමුවී ඇති ආදා අඩි දෙකහමාරක් පමණ දිග රන්වන් පැහැයට හුරැ කහ පැහැති මාළුවෙකි.

    මෙම සත්වයා දැක ගැනීමට විශාල ජනතාවක් ඒ සී එම් නියාස් මහතාගේ නිවසට ඊයේ සවස් වරුවේ සිට පැමිණෙමින් සිටී.මෙම සත්වයා නිරීක්ෂණය කිරීම සදහා ජලජීවි ව්‍යාපෘති නිලධාරී එච් ජී සී මධුසංක,පො.කො. නිෂාන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙවැනි රන්වන් පැහැති ආදෙකු මීට පෙර දැක නැති බවද ප්‍රදශෙවාසීන් පවසති.


    118.jpg


    213.jpg


    38.jpg


    46.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Uge paata kaha una nisa ithin maara karumayak uth widinne... balahanko dala tiyena eka, uta harennawath ba.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Banana Eel

    Banana Eel


    ගුගල් සර්ච් කරපන්. ඕන තරම් කහපාට ආදෝ ඉන්නවා. අරුමයක් නොවෙයි. මේගොල්ලන්ට කියන්නේ බනානා ඊල් කියලා. මේගොල්ලෝ දුර්ලබ කොට්ටාශයක්.


    33000275.jpg
     
    Last edited: