අඩෝ කියනවට රන් කහට එක දවසක් බීලා බලහල්ලා, මන් හිතන්නේ කඩේ තියෙන (සාමාන්‍ය ජනතාවට) ගන්න පුලුවන් හොඳම තේකුඩු එක මේක 10/10
සාමාන්‍ය ජනතාව ගැන කියල තියෙන්නෙlavazza witharai bonne..
Hendricks, Stuarts, Dilmahස්තුතියි මචන්.![]()
Hendricks Tea .....මේකත් හොදයි අපි පාවිච්චි කරනවා
ස්තුතියි මචන්.![]()
Hendricks Tea .....මේකත් හොදයි අපි පාවිච්චි කරනවා
ඊයා මළ ජරාව. හොඳ තේ බොන්න පුලුවන් වෙලා මේ රටේ උන් තේ වල නට්ට බොන්නේ.
Owa ganna salli nane mahaththayalavazza witharai bonne..
ow aragena balahanඅරගෙන බලන්න ඕනේ ...![]()
ekane ban aru ara monawada kiyawanneසාමාන්‍ය ජනතාව ගැන කියල තියෙන්නෙ
thanks ban mewath aran balanna oniHendricks, Stuarts, Dilmah
ow kalin watawala biwwe kisima rahak naතෑන්ක්ස් මචෝ... ට්‍රයි කරල බලන්න ඕනෙ...
දැන් තියෙන තේ ජාති එකකවත් හරිහමං රහක් නෑනෙ....
එපා වෙලා ප්ලේන් ටී බොන එකත් නවත්තල තියෙන්නෙ. අන්තිමට බඩේ ගෑස් හැදෙන එක විතරයි වෙන්නෙ.
ado eka hodai ban niyama tea raha enawa , watawala nam hariyanne na mataඕකනම් මචං මං දන්න තරමින් එච්චර හොඳ නෑ. ඕකට වඩා වටවල හොඳයි.
එකම කොම්පැණි එක තමා. මිලත් අඩුයි නේ ඕකේ අනිත් ඒවට වඩා. මගේ අදහස කිව්වේ.
thanks ara ganna oniDilmah thama api nm
damro eketh tea thiyenawada ban? koheda thiyenne?මන් ගන්නේ දම්රෝ එකේ තේ කොළ එක,එක ගන්න නැති උනොත් ඕක ගන්නවා,මටත් වටවල එකට වඩා ඕක හොදයි කියලා හිතුනා,හැබැයි දම්රෝ තේ කොළ නැතිම උනොත් තමා ඕක ගන්නේ
තම්බින්ගේ තේ කුඩු බිස්නස් ප්‍රොමෝට් කරන්නේ ඇයි භල්ලෝ?අඩෝ කියනවට රන් කහට එක දවසක් බීලා බලහල්ලා, මන් හිතන්නේ කඩේ තියෙන (සාමාන්‍ය ජනතාවට) ගන්න පුලුවන් හොඳම තේකුඩු එක මේක 10/10
Hendricks සුපිරිම tea එකක්..ස්තුතියි මචන්.![]()
Hendricks Tea .....මේකත් හොදයි අපි පාවිච්චි කරනවා
තම්බින්ගේ තේ කුඩු බිස්නස් ප්‍රොමෝට් කරන්නේ ඇයි භල්ලෝ?
https://www.sunshineholdings.lk/watawala thambingeda ballo

ඔව් බං,උන්ගේ showroom වලතියෙනව ගන්නdamro eketh tea thiyenawada ban? koheda thiyenne?