balamu
Bad News Well-known member Jan 1, 2017 2,509 1,734 113 Everywhere Jul 12, 2021 #21 balamu Reactions: castellain and NRTG
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Jul 13, 2021 #22 තේ රස නෑ කියන්නේ නිකම්මද උඹල බොන්නේ? මොනා හරි infuse කළාම තමා නියම ගතිය එන්නේ. තේ එකට මේවා mix කරලා බීලා බලන්න. ඉඟුරු, ලෙමන්, මින්ට්, පළතුරු (බෙරි, අඹ, පීච්) , රෝස මල් පෙති Reactions: kinkon, Rankira, TCB Rox and 2 others
තේ රස නෑ කියන්නේ නිකම්මද උඹල බොන්නේ? මොනා හරි infuse කළාම තමා නියම ගතිය එන්නේ. තේ එකට මේවා mix කරලා බීලා බලන්න. ඉඟුරු, ලෙමන්, මින්ට්, පළතුරු (බෙරි, අඹ, පීච්) , රෝස මල් පෙති
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jul 13, 2021 #23 බම්පි... Reactions: kinkon, NRTG and Rankira
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jul 13, 2021 #25 මේ හැම තේ කුඩු එකක්ම මළ ජරාවක් බන්.......ඇත්තම කියනව නම් හොද තේ කුඩු ග්‍රෑම් 100 ක් ඔය ගානට දෙන්න බෑ.... මම ත්රෙඩ් එකක් දාන්න ඉන්නේ සුපිරි තේ කුඩු එකක් ගෙදරදීම හදන ක්‍රමයක් ගැන..... තේ තියෙන පැතිවල ඉන්න ඕනේ එකෙක්ට පහසුවෙන් හදාගන්න පුලුවන්...... Reactions: NRTG and fallend
මේ හැම තේ කුඩු එකක්ම මළ ජරාවක් බන්.......ඇත්තම කියනව නම් හොද තේ කුඩු ග්‍රෑම් 100 ක් ඔය ගානට දෙන්න බෑ.... මම ත්රෙඩ් එකක් දාන්න ඉන්නේ සුපිරි තේ කුඩු එකක් ගෙදරදීම හදන ක්‍රමයක් ගැන..... තේ තියෙන පැතිවල ඉන්න ඕනේ එකෙක්ට පහසුවෙන් හදාගන්න පුලුවන්......