රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...


Fisherman%20crossing%20Vembanad%20Lake%20using%20sail,%20Kerala,%20India.jpg

රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...


දළ රළ අතර සැගවුනු ජීවිතය සොයා,
රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගිය,
ආදර බර බිරිද සහ අප නිවසේ තියා,
වියරුව නැගුනු රල මැද ඔහු සැගව ගියා.

වෙනදා මිතුරු රක පෙල අද අමනාපෙන්,
ගුගුරුව නැගෙනවා හනිකට වියරු හඩින්,
අහර සෙවන දුන් මරුකත ආදරයෙන්,
උදුරාගෙන ගියා අප්පව අනෙ අපෙන්,

හො හඩ පමනයි දැන් අපෙ තනියට ඉන්නෙ,
අම්මා කදුලු බීලයි ජීවත් වෙන්නෙ,
ආදර සෙනෙහෙ බර සැමියා නැති සොවිනෙ,
මවු හද පැලී යයි දෝ මට බිය සිතුනෙ.

රන්වන් හිරු රජිදු නව දිනයක් ගෙනෙන,
සිතිජ ඉමේ සැග වෙනවා සෑම දින,
සයුරු පතුලෙ නිසොල්මන්ව සැත පෙවින,
ආදර පියා සොයලා ගෙනෙවිත් දෙන්න.

සුදු වැල්ලයි නිල් අහසයි කම්පවෙන්,
හෙලනව හිස් සුසුම් අප වෙත ආදරයෙන්,
අප්පා නැති අපට අප්පෙක් විග විගහින් විගහින්,
වන්නට හැකිද ඔබ දෙපලට කරුනාවෙන්.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දු‍ක‍ ද‍රා‍ ජී‍වි‍ත‍ය‍ට‍ මු‍හු‍න‍ දෙ‍මු‍ .....

අ‍හ‍ස‍ත්‍ වැ‍ල්‍ල‍ත්‍ පි‍යෙ‍කු‍ ගෙ‍නෙ‍නා‍ තු‍රු‍ බ‍ලා‍ නො‍සි‍ට‍ අ‍ප‍ අ‍පි‍ට‍ම‍ පි‍ය‍ව‍රු‍ වෙ‍මු‍ ස‍බඳ...

මෙ‍ය‍ ඔ‍බේ‍ ප‍ල‍මු‍ ක‍ව න‍ම් ඔ‍බ‍ව ආ‍ද‍ර‍යෙ‍න්‍ හා‍ ස‍හෝ‍ද‍ර‍ සෙ‍නෙ‍හ‍සි‍න්‍ අ‍පි‍ හැ‍මෝ‍ම මේ‍ සු‍න්‍ද‍ර‍ හූ‍ය‍ තු‍ල‍ එ‍ක‍ම ය‍දමි‍න්‍ බැ‍ඳෙ‍න්නට පි‍ලි‍ ග‍න්නවා‍..

දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න..ඔ‍බ‍ට‍ ජ‍ය‍...
 
Jul 24, 2008
1,633
33
0
oh.. sahena kalekin.. hoda nirmanyak saho..subapatum!!
ko Coolkasun puluwannam aragena enna.. politics hinda gihin wage..:dull::(