අඩෝ මොසිලෝ උබව මට මුලින්ම EK එකේ සෙට් උනේ මම තොගේ හඳහන බලල අනාවැකියක් කියපු දවසේ.... මොනවා උනත් හිත හොද කොල්ලෙක්....
තව තවත් එළකිරියේ අපිත් එක්ක දුක සැප බෙදාගෙන සහෝදරත්වයෙන් ඉමු මචෝ...
ජය වේවා....

අඩේ අර අනාවැකි කියන්න බැරි උන් එවුන් මට බනින්න නම් එපෝ...
ඉල්ලුම වැඩි උන නිසා මම වැඩේ අතැරලා දැම්ම....
තව තවත් එළකිරියේ අපිත් එක්ක දුක සැප බෙදාගෙන සහෝදරත්වයෙන් ඉමු මචෝ...
ජය වේවා....

අඩේ අර අනාවැකි කියන්න බැරි උන් එවුන් මට බනින්න නම් එපෝ...
ඉල්ලුම වැඩි උන නිසා මම වැඩේ අතැරලා දැම්ම....

මේ තොපි දෙන්නගේ විශ් එක මට නැති උනාට කමක් නැ.මගේ නම හරියට කියපං හරි කොටළුවෝ දෙන්න...
තො ඇර වෙනත් මුසලයන් සිටිද

..