රන් සමනලයෝ...........

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
අඩෝ මොසිලෝ උබව මට මුලින්ම EK එකේ සෙට් උනේ මම තොගේ හඳහන බලල අනාවැකියක් කියපු දවසේ.... මොනවා උනත් හිත හොද කොල්ලෙක්....

තව තවත් එළකිරියේ අපිත් එක්ක දුක සැප බෙදාගෙන සහෝදරත්වයෙන් ඉමු මචෝ...

ජය වේවා.... :):):):)

අඩේ අර අනාවැකි කියන්න බැරි උන් එවුන් මට බනින්න නම් එපෝ...
ඉල්ලුම වැඩි උන නිසා මම වැඩේ අතැරලා දැම්ම.... :sorry:
 
IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

    Onna mama Godak kalekin awe....
    Math Pahugiya tike Hunter wela hitiye...
    Onna den thamai Yantham Oluwa ussala awe...

    Congratulations My Brother...
    Go Go .... Go Ahead
     
    Mozilla

    Well-known member
  • අඩෝ මොසිලෝ උබව මට මුලින්ම EK එකේ සෙට් උනේ මම තොගේ හඳහන බලල අනාවැකියක් කියපු දවසේ.... මොනවා උනත් හිත හොද කොල්ලෙක්....

    තව තවත් එළකිරියේ අපිත් එක්ක දුක සැප බෙදාගෙන සහෝදරත්වයෙන් ඉමු මචෝ...

    ජය වේවා.... :):):):)

    අඩේ අර අනාවැකි කියන්න බැරි උන් එවුන් මට බනින්න නම් එපෝ...
    ඉල්ලුම වැඩි උන නිසා මම වැඩේ අතැරලා දැම්ම.... :sorry:

    අවුලක් නැ..කිවත් තඩි කෙප්පනේ උබ කෙලියේ...:yes:
     
    Mozilla

    Well-known member
  • congratulations48.jpg

    අඩෝ මුස්සිලෝ උඹට wish නොකර කාට wish කරන්නද බන්
    මගෙන් උණුසුම් සුභ පැතුම්

    සුබ පැතුම් මුසලයො

    :frown: මේ තොපි දෙන්නගේ විශ් එක මට නැති උනාට කමක් නැ.මගේ නම හරියට කියපං හරි කොටළුවෝ දෙන්න...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :frown: මේ තොපි දෙන්නගේ විශ් එක මට නැති උනාට කමක් නැ.මගේ නම හරියට කියපං හරි කොටළුවෝ දෙන්න...
    ඇයි යකො හරියට තමයි කිවුවෙ තොනෙ මෙකෙ ඉන්න මුසලයා:lol: තො ඇර වෙනත් මුසලයන් සිටිද:(:nerd::no: