ඉස්සර ලංකාවේ බැංකුවල පිසිකල් ගෝල්ඩ් ගන්නෙ නැතිව, රත්තරං වල වටිනාකමට සල්ලි ගෙවලා ඉතුරු කරන අකවුන්ට් තිබුණා වගේ මතකයි. ගෝගල් කරා අද වෙද්දි මේ සර්විස් එක නැද්ද බන්. පිසිකල් ගෝල්ඩ් ගත්ත වගේ නෙමෙයිනෙ ලික්විඩ් කරගන්න ගියාම .