මචංලට මතකද ඉස්සර ITN එකේ ගියා 'රනා' කියල සිංහල teledrama එකක්:yes: ඒකේ 1-48 episodes වෙනකං විතරනේ youtube එකේ තියෙන්නෙ ??:eek: 9ACiLUvXWTU 48 න් එහා ටික හොයගන්න විදිහක් හරි..:confused: ඒව තියන පින්වතෙක් හරි ඉන්න්වද ?:nerd: