රනිදු_ගම
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Aug 12, 2019 #5
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 12, 2019 #7 Ninja hattori said: Click to expand...
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Aug 12, 2019 #10 Ra gama, ran gama, ranidu gama, randuwana gama, ran wan patay samanalaya gama
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Aug 12, 2019 #11 රනිදු දැන් සින්දු කියන්නෙ නැහැනේ..
KungaK Well-known member May 24, 2018 430 271 63 Aug 12, 2019 #12 N A K A M U R A said: රනිදු දැන් සින්දු කියන්නෙ නැහැනේ.. Click to expand... Mans wa Google ekata gattane
N A K A M U R A said: රනිදු දැන් සින්දු කියන්නෙ නැහැනේ.. Click to expand... Mans wa Google ekata gattane
KDH Well-known member Jul 4, 2014 18,300 8,408 113 රූකඩ රාජ්ජේ Aug 12, 2019 #13 ඕක වගේද මේක? සදා පූජිත අරවින්ද ද සිල්වා ගම ඉදිකිරීමට මුල්ගල් තැබේ
KSPathirana Well-known member Apr 22, 2015 7,707 9,787 113 Aug 12, 2019 #15 නිදන් හාරල මොලේ කොලොප්පන් වෙලා. පිස්සු හුයන්නෙක්
ben kenoby Junior member Feb 1, 2013 63 7 8 Aug 12, 2019 #17 ඕක මේකගෙ තාත්තගෙ කාලෙ හදපු නිට්ටබුවෙ රන්පොකුනගම කියන ස්කීම් එකේ කොටසක්.ඒකෙ 1 අදියර මෙයාගෙ තාත්ත හැදුවා 2 අදියර චන්ද්රිකා හැදුවා 3 අදියර මහින්ද හැදුවා ඔය 4 වෙනි අදියරට මේකා රනිඳු ගම කියලා දාන්.දැන් ගමක් ඇතුලෙ තව ගමක්
ඕක මේකගෙ තාත්තගෙ කාලෙ හදපු නිට්ටබුවෙ රන්පොකුනගම කියන ස්කීම් එකේ කොටසක්.ඒකෙ 1 අදියර මෙයාගෙ තාත්ත හැදුවා 2 අදියර චන්ද්රිකා හැදුවා 3 අදියර මහින්ද හැදුවා ඔය 4 වෙනි අදියරට මේකා රනිඳු ගම කියලා දාන්.දැන් ගමක් ඇතුලෙ තව ගමක්
Ninja hattori Well-known member Jan 22, 2012 1,895 373 83 Aug 12, 2019 #18 N A K A M U R A said: රනිදු දැන් සින්දු කියන්නෙ නැහැනේ.. Click to expand... ලගදි අලුත් එකක් එනවා killer B එක්ක
N A K A M U R A said: රනිදු දැන් සින්දු කියන්නෙ නැහැනේ.. Click to expand... ලගදි අලුත් එකක් එනවා killer B එක්ක
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 12, 2019 #19 පිටසක්වල ජීවීන් මලාට බහින්නෑ ඔය ගමට ලංකාව පිටසක්වල ජීවීන්ගෙන් ආරක්ශා කරගන්න සජිත්ගෙ දූරදර්ශී නුවණින් දැකල යොදපු උපක්රමයක් ඕක
පිටසක්වල ජීවීන් මලාට බහින්නෑ ඔය ගමට ලංකාව පිටසක්වල ජීවීන්ගෙන් ආරක්ශා කරගන්න සජිත්ගෙ දූරදර්ශී නුවණින් දැකල යොදපු උපක්රමයක් ඕක
inspiron Well-known member May 27, 2014 24,966 17,600 113 Nowhere Aug 12, 2019 #20 දැන් ඉන්දියන් කාරයොත් ලංකාවේ ගෙවල් හදන්න ආධාර කරනවද? ඉන්දියන් උන් කොච්චර පාරේ නිදාගන්නවද/රෙනවද