රනිදු_ගම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    67953528-10156796103550749-4091698841911296000-n.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Ra gama, ran gama, ranidu gama, randuwana gama, ran wan patay samanalaya gama
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    නිදන් හාරල මොලේ කොලොප්පන් වෙලා. 😂 පිස්සු හුයන්නෙක්
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    ඕක මේකගෙ තාත්තගෙ කාලෙ හදපු නිට්ටබුවෙ රන්පොකුනගම කියන ස්කීම් එකේ කොටසක්.ඒකෙ 1 අදියර මෙයාගෙ තාත්ත හැදුවා 2 අදියර චන්ද්‍රිකා හැදුවා 3 අදියර මහින්ද හැදුවා ඔය 4 වෙනි අදියරට මේකා රනිඳු ගම කියලා දාන්.දැන් ගමක් ඇතුලෙ තව ගමක් :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල ජීවීන් මලාට බහින්නෑ ඔය ගමට :yes:
    ලංකාව පිටසක්වල ජීවීන්ගෙන් ආරක්ශා කරගන්න සජිත්ගෙ දූරදර්ශී නුවණින් දැකල යොදපු උපක්‍රමයක් ඕක :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    දැන් ඉන්දියන් කාරයොත් ලංකාවේ ගෙවල් හදන්න ආධාර කරනවද?
    ඉන්දියන් උන් කොච්චර පාරේ නිදාගන්නවද/රෙනවද