රනියා දිගටම බිත්තියට හෙත්තු වෙන්න ගත්තොත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රනියට⁣ පොහොට්ටුවෙ සජබේ සැලකිය යුතු ගානක් ගලවලා කොමිසම දිනය දාන දවස වෙද්දි දෙයක් කරගන්න බැරිවුනොත් බොටත් නැ මටත් නැ කියලා වල්ල පොලේ ගැහුවා වගේ මූ පාර්ලිමෙන්තුව විසුරවන්න බැරිත් නැ කියලා හිතෙනවා.

    Jr ගොයියා ඔහොම ආතල් එකක් දුන්නා ඡන්දේ දවසේ ප්‍රේමයා පත්වෙන්න කලින්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    නැ පාර්ලිමෙන්තු එක බං.
    පාර්ලිමේන්තුව මුලින් විසේරෙව්වොත් එකෙ වාසියක් තියෙනව ජෙප්පො මනාප ක්‍රමේට ගැලපෙන්න කැම්පේන් කරලා,උන්ගෙ උන්ව අදුනවලා දීලා නැති නිසා.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Ranilaya balanne kohomahari janadipathiwaranaya tiyanna.. mokada uta thiyena pradana wasiya tamai awrudu dekakin rata goda gatta kiyala chanda tika ganna eka.. parlimentu chandayakata miniha yana ekak naa. mokata uta eka awasii
     
    • Like
    Reactions: Honda.putha

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    UC4rIi5.png

    සමහරවිට එහෙම ආතල් ගන්නත් බැරි නෑ... අර බංකොලොත් රටේ කෝටි ගාණක් යොදවලා "ජනරජ පෙරහැර" කලා වගේ.
    මොන නාඩගම නැටුවත් අනුප්‍රාප්තික කාලෙ ඉවරවෙනකන් විතරයි. විසිරුවා හැරියා කියලා කරන්න දෙයක් නෑ. ජනාධිපතිවරණය ගැන තීරණ ගැනීමේ බලය තියෙන්නෙ මැ. කො. ස. ටනේ. ජනතා කැමැත්තක් තියනවානම් 9 වන ජනාධිපතිවරයා වෙයි.
     
    • Haha
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,049
    113
    රනියට⁣ පොහොට්ටුවෙ සජබේ සැලකිය යුතු ගානක් ගලවලා කොමිසම දිනය දාන දවස වෙද්දි දෙයක් කරගන්න බැරිවුනොත් බොටත් නැ මටත් නැ කියලා වල්ල පොලේ ගැහුවා වගේ මූ පාර්ලිමෙන්තුව විසුරවන්න බැරිත් නැ කියලා හිතෙනවා.

    Jr ගොයියා ඔහොම ආතල් එකක් දුන්නා ඡන්දේ දවසේ ප්‍රේමයා පත්වෙන්න කලින්.
    oka karai kiyala thamai hithenne,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පාර්ලිමේන්තුව මුලින් විසේරෙව්වොත් එකෙ වාසියක් තියෙනව ජෙප්පො මනාප ක්‍රමේට ගැලපෙන්න කැම්පේන් කරලා,උන්ගෙ උන්ව අදුනවලා දීලා නැති නිසා.
    මේ වෙලාවේ අනිත් පැත්තත් බලපං. ලොවෙත් එකතු වෙන්න බැරි සෙට් එකක් එකතු කරලායි පොහොට්ටුවට රනියට ඡන්ද කරන්න වෙලා තියෙන්නේ. ඡනාධිපතිවරනයකදි ඒක ok උනාට පාර්ලිමෙන්තු මැතිවරණයකදි මානාප ඕනා නිසා වෙන පක්ස වල උන්ට ක⁣ඩේ යන්න බැ පොහොට්වුට බැ unp එකට කඩේ යන්න. බේස් වෝට් එක මතින් යන්න වෙන්න්.
    Jvp එකට අවුලක් නැ මෙතනදි මොකද ජනාධිපතිවරණය ආවත් මහමැතිවරළුය ආවත් උන්ට අමතන්න තියෙන්නේ එකම විදිහට.

    Gon Bayyekge adonawa. Ranil game eka gahala iwarai. ublawage lide inna gembanta owa teren ne. Ranil election ekata enawa. anit unta puken yanna wenne balapn
    රනිල්ලට කොහොමත් පුක් වලට ආසයි නේත. පුක්මයි මතක් වෙන්නේ.
    ------ Post added on Jul 8, 2024 at 4:09 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රටේ මොන මොන කලබල වෙයිද දන්නෑ. රනිල් චන්දයක් තියන්නෙ නෑ කියල මිනිස්සු හිත හදන් හිටියෙ. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දෙන්න එපා
     
    • Haha
    Reactions: Xi Jinping

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    රනියට⁣ පොහොට්ටුවෙ සජබේ සැලකිය යුතු ගානක් ගලවලා කොමිසම දිනය දාන දවස වෙද්දි දෙයක් කරගන්න බැරිවුනොත් බොටත් නැ මටත් නැ කියලා වල්ල පොලේ ගැහුවා වගේ මූ පාර්ලිමෙන්තුව විසුරවන්න බැරිත් නැ කියලා හිතෙනවා.

    Jr ගොයියා ඔහොම ආතල් එකක් දුන්නා ඡන්දේ දවසේ ප්‍රේමයා පත්වෙන්න කලින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,049
    113
    රටේ මොන මොන කලබල වෙයිද දන්නෑ. රනිල් චන්දයක් තියන්නෙ නෑ කියල මිනිස්සු හිත හදන් හිටියෙ. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දෙන්න එපා
    mamage baana kalabala nokeruwoth puduma weyan