රනිලගෙ ගේ ළග ගින්නක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පට්ට පට්ට හොද වැඩේ පොන්න රනිලට,🤣🤣🤣🤣🤣🤣 බැල්ලියනේ දැන් සැපද @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag 🤣🤣🤣🤣🤣🤣🤣

    සාටක බල්ලෝ එක්ක පුක පලාගෙන.. ගේ ගිනි තියලා ඒකටත් අරගලේ අල්ලන සක්කිලි පොන්නයෝ :lol::lol:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    uba me iskoleta aithiwenna tibba geta gini tiyapu eka anumatha karanwada

    next month apema tax money walin aye hadai

    එහෙම එකක් නං අනුමත කරන්නෙ නෑ.

    හැබැයි දැන් යන්නෙ නැතුව කරන හැමදේටම වගකියන්න ඕන ගෝතයයි, පොනිලයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට පට්ට හොද වැඩේ පොන්න රනිලට,🤣🤣🤣🤣🤣🤣 බැල්ලියනේ දැන් සැපද @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag 🤣🤣🤣🤣🤣🤣🤣

    බැල්ලියනේ දැන් සැපද කියලා උබලගෙ අම්මගෙනුත් අහපන්.
     
    • Haha
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,657
    113
    Miami
    :yes:
    ඒක තේරුම් ගන්න මුන්ට රට හිඟමනට වැටෙනකන්ම ඉන්න උනානෙ. ඒකයි දුක.

    මේ පුස් ඇට නාකි ලොන්තයෙක් මොකෙක්ද. අර ලිබියාවේ ගඩාෆි බල්ලෙක් වගේ මරපු එකේ කලිසම් වල හුජ්ජ කරගන්න පොන්නයොයි, නාකි පුස් ඇට ලොන්තයොයි, නාකි මයිනොයි 😂😂😂
    ඒ මේ රටේ පාලකයන්ගෙ හැටිද කොහෙද බං. ගිණිතියලා මහා විනාසයක් කරල මිසක් යන්න හිත දෙන්නෙ නෑ උන්ට. මේ හීට් එක බැස්සෙ නැත්නම් හොඳයි. මැයි 9 උනා වගේ හීට් එක බැස්සොත් උන් ආයෙ ඔලු උස්සනවා
     
    • Like
    Reactions: Champ HB and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාටක බල්ලෝ එක්ක පුක පලාගෙන.. ගේ ගිනි තියලා ඒකටත් අරගලේ අල්ලන සක්කිලි පොන්නයෝ :lol::lol:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පව් යකෝ අඩනව මේ පොන්නය , මොකාල ගිනි තිබ්බත් පට්ට වැඩේ හොදම වැඩේ පොන්න රනිලට
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    මෙය වාර්තා කල විශ්වාසනීයම මාද්‍යජාලය පහර දීමෙන් අරගල භූමියෙන් ඉවත් කර ඇත.. (copied)
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    uba me iskoleta aithiwenna tibba geta gini tiyapu eka anumatha karanwada

    next month apema tax money walin aye hadai

    අද දවල් ඉඳන් හොඳට තිබ්බ.. රෑ වෙද්දී එක පාරටම ගිනිගන්න පුලුවන්ද ? පොලිසිය ෆෝසස් එක්ක එකතු වෙලා සිරස වගේ මාධ්‍යට ගහල එලෙව්වේ ඇයි හිතාගන්න පුලුවන්ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මේ රටේ පාලකයන්ගෙ හැටිද කොහෙද බං. ගිණිතියලා මහා විනාසයක් කරල මිසක් යන්න හිත දෙන්නෙ නෑ උන්ට. මේ හීට් එක බැස්සෙ නැත්නම් හොඳයි. මැයි 9 උනා වගේ හීට් එක බැස්සොත් උන් ආයෙ ඔලු උස්සනවා

    ආයෙ ඔලු උස්සන්න වෙන්නෙ සල්ලි ලැබුණොත්. නැත්තං ඔලුව උස්සන්න වෙන එකක් නෑ. මේ සැරේ මුන් මේක මර්දනය කරලා යටගහන්න හැදුවොත් රට ඉන්න උන්ට තව ලොකු වැඩ කොටසක් තියෙනව කරන්න.

    එතකොට රට ගැන හිතෙන එවුන් නං සල්ලි එවන එක සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕන. ඔය හමුදාවට, පොලිසියට දෙන කඳුලු ගෑස් එකේ ඉඳන් ගේන්නෙ ඒ සල්ලි වලින්නෙ. මෙච්චර දවසක් ඒව තේරුම් ගන්නෙ නැතුව බැංකුවලට සල්ලි එවපු කාලකණ්ණින්ට දැන් සැප ඇති.

    IMF එකේ ණය වත් ලැබෙන එකක් නෑ මෙහෙම තත්ත්වයක් තියෙනකොට. ඒක හොඳයි. මුන්ට ලැබුණොත් ඉවරයි. ආයෙ එදාවේල හිඟමනේ දුවන රටක් තමා ආයෙ අවුරුදු දහයකින් හරි හැදෙන්නෙ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අද දවල් ඉඳන් හොඳට තිබ්බ.. රෑ වෙද්දී එක පාරටම ගිනිගන්න පුලුවන්ද ? පොලිසිය ෆෝසස් එක්ක එකතු වෙලා සිරස වගේ මාධ්‍යට ගහල එලෙව්වේ ඇයි හිතාගන්න පුලුවන්ද ?
    ow eka wennath puluwan nowennath puluwan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,334
    113
    ඕක ලග සෑහෙන වටින පොත් කලෙක්ශන් එකක් තිබ්බ.

    ගෙත් රොයල් එකට දීල තිබ්බ කියන්නෙ
     
    • Like
    Reactions: niranga1989

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පව් යකෝ අඩනව මේ පොන්නය , මොකාල ගිනි තිබ්බත් පට්ට වැඩේ හොදම වැඩේ පොන්න රනිලට

    අපිට නම් උබේ හුම්මගේ අත්තට ගිනි තියාගත්තත් අවුලක් නෑ හුත්තිගේ පුතෝ.. සිරස එලෝලා සාටක බල්ලෝ ගේම දුන්නේ ඒකත් අරගලේ පිටින් යවන්න කියන එක අපි දන්නවා. නෙදකින් පොන්සියා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    May Be Black Night Tonight - මෙය වාර්තා කල විශ්වාසනීයම මාද්‍යජාලය පහර දීමෙන් අරගල භූමියෙන් ඉවත් කර ඇත.. (copied)
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,657
    113
    Miami
    ආයෙ ඔලු උස්සන්න වෙන්නෙ සල්ලි ලැබුණොත්. නැත්තං ඔලුව උස්සන්න වෙන එකක් නෑ. මේ සැරේ මුන් මේක මර්දනය කරලා යටගහන්න හැදුවොත් රට ඉන්න උන්ට තව ලොකු වැඩ කොටසක් තියෙනව කරන්න.

    එතකොට රට ගැන හිතෙන එවුන් නං සල්ලි එවන එක සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕන. ඔය හමුදාවට, පොලිසියට දෙන කඳුලු ගෑස් එකේ ඉඳන් ගේන්නෙ ඒ සල්ලි වලින්නෙ. මෙච්චර දවසක් ඒව තේරුම් ගන්නෙ නැතුව බැංකුවලට සල්ලි එවපු කාලකණ්ණින්ට දැන් සැප ඇති.

    IMF එකේ ණය වත් ලැබෙන එකක් නෑ මෙහෙම තත්ත්වයක් තියෙනකොට. ඒක හොඳයි. මුන්ට ලැබුණොත් ඉවරයි. ආයෙ එදාවේල හිඟමනේ දුවන රටක් තමා ආයෙ අවුරුදු දහයකින් හරි හැදෙන්නෙ.
    ඔව්, රටට එන ඩොලර් ටිකක් ගූ නැව් වලට දෙනව. තව ටිකක් හොරකම් කරනව. තව ටිකක් උන්ගෙ කුලී හමුදා වලට වාහන ආයුධ ගන්න දෙනව. ඉතින් මෙහෙම වෙන එකේ පුදුමයක් නෑ.

    අපේ ළමයෙක්ට හරි අපි වයසට ගියාම හරි වත් හොඳ ජීවන තත්වයක් ලබාගන්න නම් මේ තුප්පහි පාදඩ දේසපාලෙනේ ඉවරයක්ම කරල දාන්න ඕනෙ. මේක සෙල්ලමක් නෙමේ.